සෙබළ පෙම්වතාගේ කීමට පුත්තලමේ සිට නාවුලට පැමිණි හෙද නිලධාරිනියක හෝටල් කාමරයක් තුළදී සමූහ දූෂණයකට ලක් කළ බවට චෝදනා ලද යුද හමුදා සෙබළකු, ගුවන් හමුදා සෙබළකු ඇතුළු තිදෙනකු නාවුල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

දිවයිනේ සියලු පරිපාලන දිස්ත්‍රික්කවල මහජන සාමය පවත්වාගෙන යාම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් සන්නද්ධ හමුදා කැඳවීමේ නියෝගයක් නිකුත් කර ඇත.

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත් හැමෝම අතරේ ජනප්‍රිය ශලනි එයාගේ ජීවිතේ ලස්සනම දවස් මේ වෙද්දි ගෙවමින් ඉන්නවා.

ජනාධිපති අනුර කුමාර දිසානායක හමුවීමට අවශ්‍ය බව පවසමින් කඩුවක් අතැතිව කලහකාරී ලෙස හැසිරුණු පුද්ගලයකු පිළියන්දල පොලිසිය විසින් ඊයේ (26 වැනිදා) අත්අඩංගුවට ගෙන තිබේ.

හිඟයකින් තොරව අඛණ්ඩව ඖෂධ සැපයුමක් ලබා දිය හැකි වන්නේ 2026 වසරේ සිට බව රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාව පවසයි.

විදුලි ගාස්තු සංශෝධන යෝජනාව පිළිබඳ මහජනතාවගෙන් වාචිකව අදහස් ලබාගැනීම අද (27) ආරම්භ වෙයි.

අද අහස බර වෙයිද ?

Published in පුවත්
Friday, 27 December 2024 07:24

උතුරු, උතුරු-මැද සහ නැගෙනහිර පළාත්වලත් මාතලේ දිස්ත්‍රික්කයේත් අද (27) දිනයේ වැසි වාර කිහිපයක් ඇතිවිය හැකිය.

අග්‍රාමාත්‍ය හරිනි අමරසූරියට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනුකර තිබෙනවා.

නතර වී තිබු ආනයනික සහල් නිෂ්කාශන කටයුතු අද (26) සිට යළි ආරම්භ කරන බව ශ්‍රී ලංකා රේගුව පවසයි.

සුනාමි ඛේදවාචකය අවස්ථාවේ පැරෑලිය දුම්රිය ස්ථානයේදී අනතුරට පත් මගීන් සහ දුම්රිය සේවකයින් සිහිපත් කිරීම සඳහා අද (26) පෙරවරු 6.50ට කොළඹ කොටුවේ සිට බෙලිඅත්ත බලා විශේෂ දුම්රියක් ධාවනය කෙරුණි.

Connet With Us