මාධ්‍යවේදී චමුදිතගේ පොලිස් ආරක්ෂාව ඉවත් කරයි Featured

Published in පුවත්
Thursday, 26 December 2024 08:34

ජේෂ්ඨ මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම වෙත ලබා දී තිබූ පොලිස් ආරක්ෂාව ඉවත් කර ඇති බව වාර්තා වනවා.

ඔහුගේ ආරක්ෂාව සඳහා පොලිස් නිලධාරීන් දෙදෙනෙකු පැය විසිහතර පුරා ලබා දී තිබූ බවයි පැවසෙන්නේ.

මෙලෙස චමුදිත සඳහා පොලිස් ආරක්ෂාව ලබාදී තිබුණේ මීට පෙර ඩුබායි සිට පාතාලයේ ප්‍රබලයින් විසින් ඔහුව ඝාතනය කරන බවට රතු එළි දල්වා තිබූ පසුබිමකයි.

ඊට ඒතුව නම් ඔහු විසින් මෙරට සහ පිට රට වල සිටින අයගේ වංචා , දූෂණ සහ දරුණු ගණයේ අපරාද සිදුවීම් ගැන බරපතල ලෙස විවේචනය කරමින් හෙළිදරව් කිරීමයි.

කෙසේවෙතත් මීට පෙර චමුදිත රැදීසිටි නිවසටද නාදුනන පිරිසක් පැමිණ ප්‍රහාරයක් එල්ල කරනු ලැබුවා.

එවන් පසුබිමක ඔහු වෙනුවෙන් ලබා දී තිබූ පොලිස් ආරක්ෂාව මේ වන විට ඉවත් කිරීමට කටයුතු කර ඇති බවයි වාර්තා වන්නේ.

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us