උද්ධමනය වාර්තාගත ලෙස ඉහළ යාම, ආහාර මිල රොකට්ටුවක් වීම සහ භාණ්ඩාගාරය සිඳීයාමත් හේතුවෙන් රට 2022 දී බංකොලොත් විය හැකි බවට ඇති බියත් සමග ශ්‍රී ලංකාව ගැඹුරු මූල්‍ය හා මානුෂීය අර්බුදයකට මුහුණ දෙමින් සිටී.

ශ්‍රී ලංකාවේ මෑත ඉතිහාසය තුළ වඩාත්ම දරුණු ආර්ථික, සමාජීය සහ දේශපාලනනික ඛේදාවාචකයන්ට මුහුණ දෙන වසර වනු ඇත්තේ 2022 වසර වන බවට සැකසංකාවන් මේ වන විට මතුව තිබෙන බව අමුතුවෙන් කිව යුතු නැත.

දිගින් දිගටම පාඩු ලබන ආයතන තව දුරටත් රජය යටතේම තබා ගන්නවාද නැතහොත් වෙනත් පාර්ශ්වයකට ඒවා පවරනවාද යන්න සම්බන්ධව දැඩි තීන්දු තීරණ රැසක් ලබන වසරේදී ගැනීමට නියමිත බව ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම පවසයි.

මෙරට සහල් ඇතුළු අත්‍යාවශ්‍ය භාණ්ඩවල හිඟයක් පවතින බවට දින කිහිපයක සිට පැතිර යන තොරතුරුවල සත්‍ය අසත්‍යතාව සොයා බැලීම සදහා අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පිටකොටුව තොග වෙළෙද හුවමාරුවේ නිරීක්ෂණ චාරිකාවක නිතර වුණා.

කොවිඩ් 19 තත්වය නිසා විදේශ විනිමය අහිමි වීමේ අර්බුදය යම් පමණකින් විසඳාගැනීමට රජය සමත්ව තිබේ. ඒ චීනය සමඟ කළ සාකච්ඡාවලින් අනතුරුව චීනය සමඟ වන විදේශ විනිමය හුවමාරු ක්‍රමය යටතේ ඩොලර් බිලියන 1.5 ක මුදලක් මෙරටට ලබාදීම සිදුවන බැවිනි.

මිනිස් ලෝකයේ දැනුමේ ප්‍රමාණය දිනෙන් දින වේගයෙන් ඉහළ යනවා. ඒ දැනුම විසින් අලුත් අලුත් දේ ලෝකයට ලබා දෙමින් තියෙනවා.

මෙරට ආර්ථිකයට විශාල සවියක් වී තිබූ සංචාරක කර්මාන්තයට පහුගිය අවුරුදු කිහිපයේ දී විවිධ බාධක එල්ල වුණා.

පාර්ලිමේන්තුව තුළ කඩදාසි භාවිතය අවම කිරීම සඳහා වන වැඩ පිළිවෙලක් 2022 වසරේ ජනවාරි මාසයේ සිට ආරම්භ කිරීමට පියවර ගෙන තිබෙනවා.

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us