රාජ්‍යයක් පාලනය කිරීමේ දේශපාලන බලය අත්පත් කරගැනීම ඒ මොහොතෙ සුවිසල් ජයග්‍රහණයක් ලෙස පෙනී ගියද ඉන් ඉදිරියට රාජ්‍යය තමන් අභිමත පරිදි පාලනය කරගැනීම පහසු නැත. මුහුණ දීමට සිදුවන තත්වයන් සංකීර්ණය. වගකීම් හිතනවාට වඩා විශාලය. විශේෂයෙන්ම තමන්ට බලයට ගෙන ඒමට සහය වූ ජනතාවගේ අභිලාෂයන් සම්පූර්ණ කර දීම දැඩි අභියෝගයක් වේ. ඊටත් වඩා තමන්ව නොපිළි ගන්නා ජනතාවගේ අභිලාෂයන් ඉටු කිරීම හෝ එල්ල වන පීඩනය පාලනය කර ගැනීම අසීරුය.

නව කැබිනට් මණ්ඩලය අද (24) දින දිවුරුම් දීම සිදු කර ඇත. ඒ අනුව නව අගමැතිවරයා ලෙස හරිණි අමරසූරිය පත් කර ඇත. එමෙන්ම නව රජයේ අමාත්‍ය මණ්ඩලයද දිවුරුම් දීම සිදුවන අතර නව අමාත්‍ය මණ්ඩලය යටතට අමාත්‍යාංශ 15ක් ගැසට් කිරීමට නියමිත බව වාර්තා වේ.

පසුගියදා පැවති ඡන්ද විමසීමෙන් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පරාජයට පත්වී අනුර කුමාර දිසානායක ජනාධිපති ධුරයට පත් වීමත් අගමැති දිනේෂ් ගුණවර්ධන ඇතුළු කැබිනට් මණ්ඩලය විසුරුවා හැරීමත් සිදුව තිබෙන තත්වය ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය පී නන්දලාල් වීරසිංහ සිය ධුරයෙන් ඉවත් වෙනු ඇති බව හෝ ඔහුව ඉවත් කරනු ඇති බවට රාවයක් පැතිර තිබේ.

ජනාධිපතිවරණයේ ජයග්‍රහකයා ලෙස අනුර කුමර දිසානායක පත් විය. බහුතර ඡන්ද දායකයාගේ ජන වරමක් නොවුණත්, සුළුතරය අතරින් සුළුතරයේ බහුතරය අත්පත් කරගැනීමක් වුණත් ව්‍යවස්ථානුකූලව ජනාධිපතිවරයා ඔහුය. ඉදිරි වසර 5 ඔහුගේ විධායක බලය ප්‍රකාරව රට පාලනය වෙනු ඇත.

තමන්ගේ දරුවන්ට වස පොවා මිය යන තෙක් තුටුව බලා සිටින්න හැකි නොමිනිස්සු ඉන්න රටක් මේක. දැන් මේ රට ගෙවමින් තිබෙන්නේ එවැනි නොමිනිසුන් ගහනයක් සමඟ සබුද්ධික මිනිසුන් මාරාන්තික සටනක නියැලෙන මොහොතක්ය. මෙවර ජනාධිපතිවරණය කියන්නේ එවැනි නොමිනිසුන් සහ මිනිසුන් අතර තීරණාත්මක සටනකි. අතිශය අවදානම් සහගත මොහොතකි. ඒ නිසා යළි වැරදුනොත් යළි සකස් කරන්න බැරි තීරණ ගැනීම, වැළැක්විය යුතු මොහොතකි. මුග්ධ තීරණ නිසා දරුවන් මිය ගිය පසු නැවත පණ දෙන්නට නොහැක. දරුවන් රැක ගැනීමේ අරගලයක් සිහි බුද්ධිය ඇති මිනිසුන් සටන් කරන්නේ ඒ නිසාය.

නිදහසෙන් පස්සේ ගෙවුණ අවුරුදු 76 තුල කෙරුවේ මොනවද එ්වායෙ ප්‍රතිපල මොනවද කියන එක පැහැදිලියි. මේක අවුරුදු 76 ක සාපයක් කියල ජනතා විමුක්ති පෙරමුණ කරන චෝදනාවේ පදනමක් නැහැ.

අපේ හිතවත් අනුර දිසානායක සහභාගි වුණ 360 වැඩසටහන බැලුවා.

මම සජිත්ව දේශපාලනය තුල ඔසවා තබන්නට තීරණය කරන ලද්දේ 2010 දී පමණය. එවකට මම කෝට්ටේ එජාප සංවිධායකයාය. රනිල් සමග අතිශය සමීපව සිටියේය. දීර්ඝ කාලයක් දේශපාලන පරාජයන් නිසා හෙම්බත්ව සිටි අපට සජිත් නව බලාපොරොත්තුවක් ගෙන දුන්නේය.

Page 6 of 208

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us