නව ආණ්ඩුවක් පත් කර ගැනීම වෙනුවෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන , සහ කිලී මහරාජා හා ජනාධිපති උපදේශකයො ටික පසුගිය දින කිහිපයේදී කෙතරම් වලිකෑවද ඒ සියලු කුමන්ත්‍රණ මේ වන විට එළිදරව් වී අවසන් වී ඇත.

මහින්ද රජපක්ෂගේ ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන කණ්ඩායම ඇතුලු ශ්‍රීලනීප මන්ත්‍රීවරු 96 දෙනාට ජනාධිපති සිරිසේන විසින් අලුත් ආණ්ඩුවක් පිහි‍ටු වීමට ආරාධනා කර තිබෙන බව පැවැසේ. මේ.. ඒ දෙවනවරටය.. පසුගිය පළාත් පාලන මැතිවරණ වේදිකාවේ සිට මෙම යෝජනාව මුල් වරට ප්‍රකාශ කළ අතර අද දෙවන වරට ශ්‍රිලනීප මැති ඇමැතිවරුන් පිරිසක් හමුවේ ප්‍රකාශ කර තිබේ.

පළාත්පාලන මැතිවරණයෙන් පසුව මහා දේශපාලන කුණා‍ටු හැමනෙන්නට පටන් ගෙන තිබුණද අවාසානයේ අධෝ වාතයක් තරමකවත් ප්‍රතිපලයක් ඇති වී නැත .ජනාධිපතිවරයාත් අගමැතිවරයාත් ප්‍රශ්නය විසඳන්නට කමි‍ටුවක් පත්කර තිබේ.

හිටපු රුසියානු තානාපති උදයංග වීරතුංග මහතා රැගෙන ඒමට එක්සත් අරාබි එමීර් රාජ්‍යයට පිටත්ව ගිය මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයේ නිලධාරියා ඇතුළු රාජ්‍ය නිලධාරීන් කණ්ඩායම ඊයේ (13දා) ආපසු මෙරටට පැමිණ තිබේ.

ජනාධිපති තාත්තා ගැන හද කම්පිත කරන රචනා ලියන චතුරිකා ළඟකදී තාත්තාගේ ඇස් වලින් කඳුලු වැටනවා දු‍ටු බවද කියා තිබිණි.

පළාත්පාලන මැතිවරයෙන් දැවැන්තම පරාජය අත්පත් කරගත් ජනාධිපති සිරිසේන නම්බු පිටින් පක්ෂ සභාපතිත්වයෙන් ඉවත් වී එය මහින්ද රාජපක්ෂට ලබා දිය යුතු බවට ශ්‍රිලනිපයේ මැති ඇමැතිවරු ගනනාවක් ඒකාබද්ධ ලියවිල්ලක් සකස් කරමින් සිටින බව ශ්‍රීලනිප ආර්ංචි මාර්ග පවසයි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සියළු අමාත්‍යධුර අතහැර විපක්ෂයේ අසුන් ගැනීමට තීරණය කර ඇති බවත් ඒ අනුව ආගමැති රනිල් වික්‍රමසිංහට හැකි ලෙසකින් ආණ්ඩුවක් පිහි‍ටුවාගෙන කටයුතු කිරීමට ඉඩ පහසුකම් සලසා දීමටත් ජනාධිපතිවරයාට සමීප ශ්‍රීලනීප ජේෂ්ඨයන් තීන්දුකර ඇති බව ද දැන ගැනීමට තිබේ.

මෙවර පළාත්පාලන මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂය දැවැන්ත පරාජයකට ලක්ව තිබෙන බවට ගෙන යන ප්‍රචාරයන් හී කිසිදු සත්‍යතාවයක් නොමැති බව දේශපාලන විචාරක මතයයි.

එජාපය තමන්ගේ ඡන්ද පදනම ආරකෂා කර ගනිමින් වැඩි ජයග්‍රහණයක් ලබාගෙන තිබෙන බව මෙවර ඡන්ද ප්‍රතිපලයෙනුත් පෙනී යන බව පෙන්වා දෙන ඔවුන් ,පැහැදිලිවම පරාජය වාර්ථා කරගෙන ඇත්තේ මහින්ද රාජපක්ෂ මහතා බව ද පවසයි.

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us