ජනතා විමුක්ති පෙරමුණේ නිර්මාතෘ රෝහණ විජේවීර මහතා ගේ ඝාතනය හා එම අරගලයේදී මියගිය 60,000 ක් පමණ වන පුද්ගලයන් සම්බන්ධයෙන් විමර්ශනයක් කළ යුතු බවට මේ දිනවල වන කතිකාව පෝෂණය කළ හැකි ලිපියක් අපවෙත ලැබී තිබේ.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ වාර්තාවෙන් අන්ත නරකක්ම වෙතැයි සිතූ තත්වයක් තුළ ශ්‍රී ලංකා ආණ්ඩුවට රටක් වශයෙන් අපේක්ෂා කළ හැකි ප්‍රශස්තය දැන් ලැබී තිබේ. එනම්, සිදු වී යැයි කියන යුද අපරාධ ගැන පරීක්ෂා කිරීමට දෙමුහුන් අධිකරණයක් පිහිටුවීමයි. පිහිටුවනු ලබන දේශීය සත්‍ය කොමිසමක් ඉදිරියේ රටක් වශයෙන් සත්‍යයම මිස වෙන කිසිවක් නොකියන බවත්, සත්‍යය සහ කඳුළ තුළින් ජාතික සංහිඳියාව සොයා යන බවත් අපේ විදේශ අමාත්‍ය මංගල සමරවීර, පසුගිය සඳුදා ජිනීවා නුවර මානව හිමිකම් කවුන්සිලය ඉදිරියේ ප්‍රතිඥා දුන්නත්, එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස්වරයාට තිබුණේ ඊට තරමක් වෙනස් මතයකි.

ජවිපෙ නිර්මාතෘ රෝහණ විජේවීර මහතාගේ බිරිඳ ඇතුළු පවුලේ උදවියට ලබාදී තිබුණු වැලිසර නාවික හමුදා කඳවුරේ විවාහක නාවික නිලයන්ට අයත් නිවස තවත් මාස 6 ක කාලයක් ලබාදෙන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් නාවික හමුදා බලධාරීන්ට උපදෙස් ලබාදී ති‍බේ.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම මඟින් ශ්‍රී ලංකාවේ මානව හිමිකම් කැඩීම හා නැවත එවැනි තත්වයක් ඇති නොවීම සඳහා වන නිර්දේශ ඇතුලත්ව කරන ලද වාර්තාව ප්‍රතික්ෂේප කළ යුතු බව කුරුණෑගල දිස්තික් පාර්ලිමේන්තු මන්තීඉ මහින්ද රාජපකෂ මහතා නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

තරුණ ජනමාධ්‍ය වේදීන්ගේ සංගමය විසින් සංවිධානය කරනු ලබන සංවේදී සිදුවීම් වාර්තාකරණය පිළිබඳ විවෘත සංවාදය හෙට(23) සවස 3ට බොරැල්ල නගරෝදය ශාලාවේදී පැවැත්වේ.

විපක්ෂ මන්ත්‍රීවරුන් ලෙස අද දින සිට කටයුතු කිරිමට සැලසුම් කර ඇති ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රිවරුන් ද්‍රවිඩ ජාතික සංධානයේ නායක ආර්. සම්බන්ධන් මහතා විපක්ෂ නායකයා ලෙස පිළිගැනිමට තිරණය කර තිබේ.

ජාතික ආණ්ඩුවේ අමාත්‍යංශවලට අයත් ආයතන සහ අමාත්‍යවරුන්ගේ විෂය පථයන් වෙන් කිරීමට අදාළ ගැසට් නිවේදනය අද (22) ප‍්‍රකාශයට පත් කර ඇත. 

ක්‍රීඩා ඇමැති දයාසිරි ජයසේකර මහතා පසුගියදා ක්‍රීඩාවේ සංවර්ධනය ගැන පලකළ ඉතා දියුණු මෙන්ම ප්‍රායෝගික අදහසක් සම්බන්ධයෙන් 'ලංකා ඊ නිව්ස්' වෙබ් අඩවිය කිසිදු පදනමකින් තොරව විවේචනය කර තිබිණි. ඇමැතිවරයා පැවැසුවේ සංචාරක කර්මාන්තය තුලින් ක්‍රීඩාව දියුණු කිරීම ගැනය.

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us