පවතින තත්ත්වය තුළ ලෝක වෙළෙඳපොළේ ගෑස් මිල ශීඝ්‍රයෙන් ඉහළ යාමත් සමග මෙරට ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල ද ඉහළ නංවන ලෙස ගෑස් සමාගම් රජයෙන් ඉල්ලීමක් කර තිබේනවා.

තලවතුගොඩ බොත්තමා නමැති මත්ද්‍රව්‍ය ජාවාරම්වලට සම්බන්ධ සැකකරුවකු සහ ඔහු සමඟ තවත් පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීමට තලංගම පොලීසිය සමත් වුණා.

73 වන ජාතික නිදහස් දින සැමරුම් උළෙලේදී ජාතික ගීතය ගායනා කරනු ලබන්නේ සිංහල භාෂාවෙන් පමණක් බව ආරක්ෂක ලේකම් විශ්‍රාමික මේජර් ජනරාල් කමල් ගුණරත්න පවසනවා

නිදහස් දින උත්සවය පිළිබදව පැවති විශේෂ මාධ්‍ය හමුවට එක්වෙමින් ඒ මහතා මේ බව සඳහන් කර සිටියා

ඉදිරියේදී ගංජා ඔෂධීය බෝගයක් ලෙස සංවර්ධනය කිරීම සඳහා ශ්‍රී ලංකාවේ ගංජා නීතිගත කිරීමට ප්‍රතිපත්තිමය තීරණයක් ගත යුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පවසයි.

කොවිඩ් -19 වෛරසය ව්‍යාප්තිය පාලනය කිරීමේ අරමුණින් යාචකයන් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුමක් ඊයේ (31 වැනිදා) සිට ක්‍රියාත්මක කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ ප්‍රකාශ කර තිබේ.

තවත් කොරෝනා ආසාදිත මරණ 03ක් ඊයේ වාර්තා වීමත් සමඟ මෙරට කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව 316ක් දක්වා ඉහළ ගොස් ඇති බව වාර්තා වෙනවා.

පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කළ ජනාධිපති පරීක්ෂණ කොමිසමේ අවසන් වාර්තාව අද (01) පෙරවරු 11.00ට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට භාරදිමට නියමිතයි.

මෙවර සාමාන්‍ය පෙළ විභාගය සඳහා පෙනී සිටින වෛරසය ආසාදනය වූ සහ නිරෝධායනය වෙමින් සිටින අයැදුම්කරුවන් වෙනුවෙන් දිස්ත්‍රික්ක විසි පහටම විශේෂ මධ්‍යස්ථාන විසි පහක් ස්ථාපිත කිරීමට විභාග දෙපාර්තමේන්තුව තීරණය කර තිබේනවා.

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us