පොහොර ආනයනය කරන සමාගම්වලට මිල සූත්‍රයක් හඳුන්වා දීමට අපේක්ෂා කරන බව පොලොන්නරු දිස්ත්‍රික් ගොවි සංවිධාන නියෝජිතයන් සමඟ පෙරේදා පැවති සාකච්ඡාවකදී කෘෂිකර්ම හා වාරිමාර්ග ඇමැති ජානක වක්කුඹුර මහතා පැවසීය.

පාරිභෝගිකයින් සඳහා අඩු මිලට ගෑස් ලබාදීම අරමුණු කරගනිමින් නව සැපයුම් කරුවෙකුගෙන් ගෑස් ආනයනය කිරීමට ලිට්‍රෝ ගෑස් සාමාගම තීරණය කර තිබෙනවා.

බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ සහය ඇතුව පාන් රාත්තල රු 110ක ඉතා සහන මුදලකට කොළඹ තදාසන්න ආර්ථික අපහසුතා ඇති ජනතාවට ලබාදීම සඳහා ව්‍යාපාතියක් දියත් කිරීමට ඇවන්ට්ගාර්ඩ් ව්‍යාපාරික ආයතන කළමණාකාරිත්වය අද දින බන්ධනාගාර දෙපාර්තමේන්තු නිලධාරින් සමඟ කළ සාකච්ඡාව පළදරා ඇති බව දැන ගැනීමට තිබේ. ඒ අනුව මැයි පළමු වැනිදා සිටම ක්‍රියාත්මක කිරීමට තීරණය කරන ලද බවද දැනගැනීමට තිබේ.

ඉන්දුනීසියානු රජය ලබාදුන් රුපියල් මිලියන 570ක් (ඇමරිකානු ඩොලර් මිලියන 1.6) වටිනා වෛද්‍යාධාර ඊයේ සවස කටුනායක ගුවන් තොටුපොළේ දී ශ්‍රී ලංකාවේ ඉන්දුනීසියානු තානාපති දේවි ටෝබින් මහත්මිය විසින් සෞඛ්‍ය අමාත්‍යංශයට බාර දුන්නාය.

සෞභාග්‍යයේ දැක්ම වැඩපිළිවෙලට අනුව පුනර්ජනනීය බලශක්ති ප්‍රවර්ධනය කිරීමේ සංකල්පය යටතේ නැගෙනහිර පළාතෙන් ජාතික විදුලි බල පද්ධතියට සූර්ය බලශක්ති උත්පාදනය තුළින් 100MWක් එක් කිරීමට අදාළ ගිවිසුම් දෙකකට ඊයේ දිනයේ අත්සන්තැබිණි.

වාණිජ බැංකුවල අවම වශයෙන් අමෙරිකන් ඩොලර් ලක්ෂයක් තැන්පත් කරන විදේශිකයන්ට වසර 10ක කාල සීමාවක් දක්වා වාස වීසා (Residence Visa) නිකුත් කිරීමට රජය තීරණය කර තිබේ.

මේ දිනවල අපට සිදු වන අහිමිවීම්, අලාභයන් හා පරාජයන් ගැන කිසිවකුගේ අවධානය යොමු නොවන බව පෙනෙයි.

ඖෂධ හා ශල්‍ය උපාංග ආනයනය කිරීමට අදාළව ඩොලර් මිලියන 44ක් වටිනා ණයවර ලිපි විවෘත කෙරෙමින් පවතින බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us