අරගලකරුවන් ජනාධිපති ලේකම් කාර්යාලයේ තිබූ රාජ්‍ය ලිපි ලේඛන සියල්ල අද දහවල් වනවිට රහසිගතව පිට කිරීමට සූදානම් වන බවට බුද්ධි අංශ වෙත තොරතුරු ලැබී තිබුණ බව ආරක්ෂක අමාත්‍යංශ ආරංචි මාර්ග සඳහන් කරයි.

නව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ නායකත්වය යටතේ ක්‍රියාත්මක ශ්‍රී ලංකාව වෙත සිය සහාය ලබා දිමට සූදානමින් සිටින බව ලොව ප්‍රධාන පෙළේ රටවල් සඳහන් කර සිටියි. ශ්‍රී ලංකාවේ පිහිටි එම රටවල මහකොමසාරිස් කාර්යාල සහ තානාපති කාර්යාල හරහා මේ පිළිබඳව දැනුම් දීම සිදු කර තිබේ.

ඉකුත් 11 වනදා සිට ඊයේ දිනය දක්වා කාලය තුළ ගෘහස්ථ ගෑස් සිලින්ඩර් ලක්‍ෂ 6 කට වැඩි ප්‍රමාණයක් දිවයිනපුරා බෙදාහැර ඇති බව ලිට්‍රෝ සමාගම පවසයි. ඉදිරි දිනවලදී ද අඛණ්ඩව ගෑස් සපයන බව ද එම ආයතනයේ උසස් නිලධාරියෙකු ප්‍රකාශ කළේය.

ආර්ථික පිඩනයට ලක් ව සිටින ජනතාවගේ ජිවන බර අවම කිරීම සදහා ඉන්ධන ,ගැස් හා අත්‍යවශ්‍ය අහාර ද්‍රව්‍ය ලබා දිමට කඩිනම් සහන වැඩසටහන ක් ආරම්භ කිරිමට ගරු වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තිරණය කර තිබෙනවා .

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) මේ වන විටත් ශ්‍රී ලංකා රජයේ තාක්ෂණික මට්ටමේ නිලධාරීන් සමඟ සම්බන්ධ වී සිටින බවත් ඉහළ මට්ටමේ නිලධාරීන් සමඟ සාකච්ඡා නැවත ආරම්භ කිරීමට බලාපොරොත්තු වන බවත් IMF ප්‍රකාශක Gerry Rice පවසයි.

ශ්‍රී ලංකාවේ තත්ත්වය ඉතා සංවේදී බවත්, ඔවුන්ට උපකාර කළ හැකි ක්‍රම පිළිබඳව අවධානය යොමු කරන බවත් ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය එස් ජයශංකර් මහතා පවසයි.

රාජ්‍ය දේපළ හා ජීවිත හානි වළක්වාගැනීමට අවශ්‍ය බලය යොදාගැනීමට යුද හමුදා සාමාජිකයින්ට බලතල

 ඇෆ්ගනිස්ථානයේ රාජ්‍ය බලය තලෙයිබාන් ත්‍රස්ථ සංවිධානය පළමු වර අත්පත් කර ගත් කාලයේ ලෝක උරුමයක්ව පැවැති බාමියන් බුදු පිළිම ඇතුළු පුරා විද්‍යාත්මක වටිනාකම් වලින් යුතු බොහෝ දේ විනාශ කරනු ලැබීය. මේ විනාශය ගැන ලොවම කම්පාකරවනු ලැබීය.

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us