ගෘහස්ථ හිංසනයන් ගැන දැනුම්දීමට පැය 24 පුරා ක්‍රියාත්මක දුරකථන අංකයක්

Published in පුවත්
Thursday, 14 December 2023 07:58

ගෘහස්ථ හිංසනයන් පිළිබඳ දැනුම්දීමට ක්‍රියාත්මක 'මිතුරු පියස' ඒකකය සඳහා පැය 24 පුරා ක්‍රියාත්මක දුරකථන අංකයක් හදුන්වා දී ඇති බව පවුල් සෞඛ්‍ය කාර්යාංශය පවසයි.

070 2 611 111 යන දුරකථන අංකයට ඕනෑම අවස්ථාවක ඇමතීමෙන් ගෘහස්ථ හිංසනයන් පිළිබඳ දැනුම්දීමේ අවස්ථාව පවතින බව එම කාර්යාංශය පෙන්වා දෙයි.

මෙරට සියයට 10ක් පමණ පිරිමි පුද්ගලයින් ද මේ වන විට ගෘහස්ථ හිංසනයට ලක් වන බව පවුල් සෞඛ්‍ය කාර්යාංශයේ කාන්තා සෞඛ්‍ය ඒකකයේ වැඩසටහන් කළමනාකරු ප්‍රජා වෛද්‍ය විශේෂඥ නෙත්‍යාංජලී මාපිටිගම සදහන් කළාය.

මේ අතර, ගෘහස්ථ හිංසනයන් ඉහළ යාමට ජංගම දුරකථන සහ සමාජ මාධ්‍ය භාවිතය ප්‍රධාන හේතුවක් වී ඇති බව කළුබෝවිල රෝහලේ මිතුරුපියස භාර වෛද්‍ය නිලධාරිනි වෛද්‍ය හේෂානී කරුණාතිලක සදහන් කර ඇත.

-P.M

Leave a comment

ld add copy

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

අනං මනං

Connet With Us