අද (04) දිනයේ බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කිරීමත් සමග තැපැල් ඡන්දය සඳහා අයදුම්පත් කැඳවීමේ චක්‍රලේඛය මැතිවරණ කොමිසන් සභාව විසින් ප්‍රකාශයට පත් කර ඇත.
කාලගුණ විද්‍යා දෙපර්තමේන්තුව විසින් අද (05) උදෑසන 05.30 නිකුත්කරන ලද කාලගුණ අනාවැකිය අනුව බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇතිවිය හැකිය.
ජනාධිපති අපේක්ෂකයන්ට ඇති තර්ජන විශ්ලේෂණය කිරීමට පියවර
ඉදිරි ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වන ජනාධිපති අපේක්ෂකයන්ට ආරක්ෂාව ලබාදීමට ප්‍රථම ඔවුන්ට ඇති තර්ජන විශ්ලේෂණය කිරීම සඳහා සියලුම බුද්ධි ඒකකවලින් බුද්ධි වාර්තා කැඳවා ඇත.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික කැඳවුම්කරු පාර්ලිමේන්තු මන්ත්‍රි රෝහිත අබේගුණවර්ධන මහතා ඉදිරි ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහ මහතාට සහාය පළ කිරීමට තීරණය කර තිබේ.
ජාතික ළමා ආරක්ෂක අධිකාරියෙන් පාසල් පද්ධතිය සඳහා ආචාරධර්ම සංග්‍රහයක්
ජාතික ළමා ආරක්ෂක අධිකාරිය විසින් පාසල් ළමුන් ආරක්ෂා කිරීමේ අරමුණ ඇතිව පාසල් පද්ධතිය සඳහා ආචාරධර්ම සංග්‍රහයක් හඳුන්වා දීමට පියවර ගෙන තිබෙනවා.
අද (04) දිනයේ බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
රාජ්‍ය ආදායම ඉහළ නංවා ගැනීමට IMF වෙතින් 2025 අයවැයට යෝජනා මාලාවක්
ශ්‍රී ලංකාවේ සාර්ව ආර්ථික ස්ථාවරත්වය පවත්වා ගැනීම සහ ණය තිරසාරභාරය යථා තත්ත්වයට පත කිරීම සඳහා රාජ්‍ය ආදායම ඉහළ නැංවීම පිණිස තවදුරටත් උත්සාහ දැරීම අවශ්‍ය බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසයි.

