අමාත්‍ය විමල් විරවංශ මහතාගේ ජාතික නිදහස් පෙරමුණෙන් ඉවත්වී පසුගියදා නිදහස් පක්ෂයේ සාමාජිකත්වය ලබාගත් හිටපු ඌව පළාත් සභා මන්ත‍්‍රී ඩබ්ලිව්.ඒ. උදය කුමාර මහතාට නිදහස් සන්ධානය යටතේ තරඟ කිරීමට නාමයෝජනා ලබාදුනහොත්, තම පක්ෂයට දේශපාලන තීන්දුවක් ගැනීමට සිදුවන බව ජාතික නිදහස් පෙරමුණ ප‍්‍රකාශ කරයි.

මත්තල ගුවන් තොටුපොළේ ආදායම් සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී ඊයේ වාද විවාද ඇති විය. ඒ, එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත‍්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය ප‍්‍රියංකර ජයරත්න මහතා අතරයි.

වසරේ මුල් මාස 4 තුළ ලංකා විදුලිබල මණ්ඩලය රුපියල් බිලියන 18 යි දශම 6 ක මෙහෙයුම් අලාභයක් වාර්තා කර ඇති බව මුදල් හා ක‍්‍රම සම්පාදන අමාත්‍යාංශය විසින් වසර මැද නිකුත් කළ රාජ්‍ය මුල්‍ය තත්ත්වය පිළිබඳ වාර්තාවෙන් හෙළිවේ.

පසුගිය වසරේ (2013) සිට මේ දක්‌වා ඩී.සී.ඩී. රසායනිකය අඩංගු බව තහවුරු වූ කිසිදු ආනයනික කිරිපිටි තොගයක්‌ මෙතෙක්‌ වෙළෙඳපොළින් ඉවත් කිරීමට හෝ විනාශ කිරීමට බලධාරීන් පියවර ගෙන නැති බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා ඊයේ (23 දා) පැවැසීය.

බ්‍රිතාන්‍ය ජාතික කුරම් ෂෙයික් ඝාතනය සම්බන්ධයෙන් දඬුවම් නියමවූ තංගල්ල ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපතිවරයාට අධිකරණයේ සිට බන්ධනාගාරයට රැගෙන යද්දී මාධ්‍ය කැමරාවලින් ඔහුගේ මුහුණ ආරක්‌ෂා කිරීමට උත්සාහ කළ බන්ධනාගාර නිලධාරියා වහාම ක්‍රියාත්මක වන පරිදි මීගමුව පල්ලන්සේන එළිමහන් සිරකඳවුරට මාරුකර යෑවූ බව බන්ධනාගාර කොමසාරිස්‌ ජනරාල් සී. පල්ලේගම මහතා පැවැසීය.

අත්අඩංගුවට ගනු ලබන මත්කුඩු තොගවලට කුමක්‌ කරන්නේද යන්න මේ දිනවල සමාජයේ ප්‍රබල මාතෘකාවක්‌ වී ඇති බැවින්, දිවයින "පුවත්පත විසින් ඒ පිළිබඳව විශේෂ සමීක්‍ෂණයක්‌" පවත්වා ඇත.

තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාගේ නිල Facebook ගිණුම සහ රසික පිටුව (FB page) කිසිඳු හේතුවක් නොදක්වමින් 'බ්ලොක් කර' ඇති බව ඇමති චම්පික රණවක මහතා පවසයි.

2008 අංක 14 දරන ක්‍රමෝපාය සංවර්ධන ව්‍යාපෘති පනත සංශෝදනය කළ යුතු බව පවසමින් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී කරු ජයසූරිය මහතා විසින් ඉදිරිපත් කළ කෙටුම්පත අද (23) පාර්ලිමේන්තුවේදී ප්‍රතික්ෂේප විය.

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us