හරින්, රුවන්ගේ තනතුර එපා කියයි

Published in පුවත්
Wednesday, 24 September 2014 07:57

එක්සත් ජාතික පක්‍ෂයේ ඌව පළාත් ප‍්‍රධාන අමාත්‍ය අපේක්‍ෂකයා වු හරීන් ප‍්‍රනාන්දු මහතාට ද කිසියම් තනතුරක් ලබාදීමට ඊයේ (23) පැවති එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලයට යෝජනා විය.




පාර්ලිමේන්තු මන්ත‍්‍රී රුවන් විජේවර්ධන මහතා පැවසුවේ දැනට තමන් විසින් හොඹවනු ලබන ජාතික යොවුන් පෙරමුණේ සභාපතීත්වය හරීන් ප‍්‍රනාන්දු මහතාට ලබා දීමට යෝජනා කරන බවයි. 

එහෙත් ඉතා සුහදශිලිව තමන් එම යෝජනාව ප‍්‍රතික්ෂේප කළ බවද ඉදිරියේදී වෙනත් තනතුරක් භාරගන්නා බවද හරීන් ප‍්‍රනාන්දු මහතා මාධ්‍ය හමුවේ කියා සිටියේය. ඔහු වැඩිදුරටත් මෙසේද පැවසිය. 


"  ජාතික යොවුන් පෙරමුණේ රුවන් විජේවර්ධන කියන්නේ මගේ හොදම මිත‍්‍රයා... මම දන්න අවංකම දේශපාලඥයෙක්.. එතුමට ලොකු උවමනාවක් තිබුණා මට තනතුරක් ලබා දෙන්න  ඕනි කියන එක...

 එතුමා අයින් වුණා.. එතුමා අයින් උනොත් එතුමාට නායකත්ව මණ්ඩලයේ එතුමාට තියන තනතුරු අහිමි වෙනවා... ඒක නිසා මම විශ්වාස කරනවා එතුමා නායකත්ව මණ්ඩලයේ ඉන්න  ඕනී...

 තෑග්ගෙන් තෑග්ග උතුම් තෑග්ග කියලා එතුමාට අයේ ඒක භාර දුන්නා.. තව තනතුරු ගොඩක් දෙන්න කතා කරනවා , මම ඒ වෙලාවේ කිවුවා මට සතියක් දෙකක් කල් දෙන්න, දීලා තියන තනතුරු වලින් එකක් ලබා ගන්න බලාපොරෝතතු වෙනවා කියලා මම කිවුවා...   "

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us