ත්‍රිකුණාමලය නගරයේ වෙළෙඳ පොළ අසල ප්‍රදේශයේ අත්පත්‍රිකා බෙදමින් සිටි වමේ පෙරමුණේ සාමාජිකයන් පිරිසකට තර්ජනය කරමින් ඔවුන් සතුව තිබූ අත්පත්‍රිකා සියල්ල ත්‍රිකුණාමලය පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන අැත.

ආර්ථික සංවර්ධනයක් හා ඓශ්චර්යක් පිළිබඳව කථා කරන වත්මන් ආණ්ඩුව ණය පොලී ගෙවීමට තරම් ආදායමක් ඉපැයීමට අසමත්ව ඇතැයි ජනතා විමුක්ති පෙරමුණ පවසයි.

10% ඉක්මවූ ණය පොලී අනුපාතයකට ව්‍යාපෘති සඳහා ණය ලබා ගත් සැබෑ මෙගා ඩීල්කරුවන් සමග හිටගෙන සිටින ඇතමුන් අද ආණ්ඩුවට බොරු චෝදනා ඉදිරිපත් කරන බවත්
හැකිනම් ව්‍යාපෘති සඳහා ලබාගත් ණය පොලී සම්බන්ධ ප‍්‍රසිද්ධ විවාදයකට පැමිණෙන ලෙස තමන් අභියෝග කරන බව ජාතික නිදහස් පෙරමුණේ නායක, අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසයි.

ඉදිරි ජනාධිපතිවරණයට අදාළ පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රතිපත්ති ප්‍රකාශය හෙට (19) දිනයේ එළිදක්වන බව එක්සත් ජාතික පක්ෂය පවසයි.

ලංකා විදුලි බල මණ්ඩලයේ සේවය කරන 4800 ක් පමණ වන මෑන් පවර් සේවකයින් වහා ස්ථිර කරන ලෙසට බලකරමින් දැවැන්ත උද්ඝෝෂණයක් අද (17) විදුලි බල මණ්ඩල මුලස්ථානය ඉදිරිපිටදී පැවැත්විණි.

‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍මේ වන විට අප රට තුළ සිදුවී ඇති වංචා සහ දූෂණ හෙළිදරව් කිරීම් විශ්වාස කිරීමට පවා නොහැකි තරම් බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා අද (17) විපක්ෂ නායක කාර්යාලයයේ පැවැති මාධ්‍ය සාකච්ඡාවක දී පැවසුවේය. ජනතාවගේ මුදල් සූරාකමින් එම මුදල් රහස් ගිණුම් වල තැන්පත් කර ඇති බවත් නුදුරු දිනක මෙම වංචාවන් හෙළි කරන බවත් ඔහු පැවසුවේය.

පකිස්ථානයේ දින 03ක ශෝක කාලයක් ප‍්‍රකාශයට පත් කෙරේ. අග‍්‍රාමාත්‍ය නවාෂ් ෂරිෆ් මෙම ශෝක කාලය ප‍්‍රකාශයට පත්කර ඇත.

මෝහනුත් මෛත්‍රීට

Published in පුවත්
Wednesday, 17 December 2014 13:46

නැගෙනහිර පළාත් සභාවේ හිටපු මහ ඇමැති සිවනේෂතුරේ චන්ද්‍රකාන්ත්ගේ (පිල්ලෙයාන්ගේ) ඩීඑම්වීපී පක්ෂයේ මඩකලපුව ප්‍රධාන සංවිධායක කේ මෝහන් මහතා අද (17) විපක්ෂ නායක කාර්යාලයයේ

දී පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාට සහාය පළ කළේය.

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us