බ්‍රිතාන්‍යයේ බකිංග්හැම් මාලිගයේ ආරක්ෂාවට යොදවා සිටියදී ‘‘නැටුම්‘‘ පෙන්වූ රාජකීය හමුදා භටයෙකු දින 21 කට අච්චු කිරීමට බළධාරීන් සැරසේ.
ලොව වඩාත්ම හුරුබුහුටි සුනඛයා ඇතිදැඩි කරන්නේ හොලීවුඩ් නිළි පැරිස් හිල්ටන් විසින් බව අණාවරණය වෙයි.ලොව කුඩාම පොමනේරියන් වර්ගයක උසස් සුනඛයෙක් වන මෙම සත්වයා පැරිස් හිල්ටන් විසින් මිළදී ගෙන ඇත්තේ ඇමරිකානු ඩොලර් 13000 කට බව ද විදෙස් වාර්තා කියයි. (මෙම මුදල ශ්‍රිලංකා මුදලින් රුපියල් මිලියන 1.8 කට සමානය.)
ගණිකා වෘත්තියේ නියැළිමේ චෝදනාව මත අත් අඩංගුවට පත්වු ඉන්දීය නිළි ස්වේතා බාසු වෙනුවෙන් පෙනී සිටින බව සුපිරි නිළි දීපිකා පදුකෝන් කියයි.
කොලොම්බියානු කාන්තා පාපැදි කණ්ඩායමට ලබාදී ඇති ක්‍රීඩා ඇදුම මෙතෙක් ලොව ක්‍රීඩා කණ්ඩායමකට ලබාදී ඇති ලැජ්ජා සහගත ඇදුම බව අණාවරණය වෙයි.
මෙයින් වසර දහයකට ඉහතදී ප්‍රදර්ශනය වූ බහුබූතයෝ සිනමාපටයේ දෙවැනි කොටස නිර්මාණය වෙයි.
විශාරද ගුණදාස කපුගේ නම් වූ ඒ විශිෂ්ට ගායකයා ඔබට කිසිසේත් අමතක නැතුව ඇති. ඔහු පිළිබදවත් ඔහුගේ ගායන හැකියාව පිළිබදවත් සමාජයේ කතාබහ වූවාට කපුගේ මහතාගේ පවුලේ තොරතුරු ඔහු මිය යනතුරුම සමාජයේ කතාබහ වූයේ නැහැ.
ෂාරුක්ඛාන්ගේ නවතම චිත්‍රපටය සඳහා ඔහුගේ ශරීරයේ eight pack සාදාගෙන තිබේ.