රට බංකොලොත්භාවයෙන් අත් මිදුනාය කියා රජයේ පාර්ශ්වයෙන් ප්‍රකාශයට පත් වීම විපක්ෂයට දරා ගැනීමට නොහැකිව ඇති බව පැහැදිලියි. විපක්ෂ නායකයාම කියල තිබුණා. 'බංකොලොත්භාවයෙන් මිදීම තීන්දු කරන්නේ රටේ පාලකයා පුරවැසියා නොව ජාත්‍යන්තර මුල්‍ය ශ්‍රේණිගත කිරීමේ ආයතන බවත් මෙම ආයතන විද්‍යාත්මකව සංඛ්‍යාත්මකව දත්ත කේන්ද්‍රීයව මේ ගැන සොයා මුල්‍ය වපසරිය ආර්ථික පසුබිම ක්‍රියාත්මක වෙන ආකාරය සොයා බලා එහි ධනාත්මක හා සංඛ්‍යාත්මකව පැති සංසන්දනය කර බංකොලොත්භාවයෙන් ගොඩ ආවාද නැද්ද කියා තීන්දු කරන බවය.

ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ විස්තීරණ ණය සහන පැකේජයේ තුන්වෙනි වාරිකයත් මෙරටට පසුගියදා ලැබී තිබිණි.ඒ මුල්‍ය අරමුදලේ නිර්දේශයන් සෑහීමකට පත් වන ලෙසින් ක්‍රියාත්මක වීම තුළය. ඒ අතර මෙරටට තිබු විශාලම අභියෝගය වූ විදේශ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ එක් අදියරක් සම්පූර්ණ කර ඇත.

දේශපාලනයේ කඳවුරු බේදීම සාමාන්‍ය‍ය දෙයකි. මැතිවරණයක් ආසන්න වෙද්දී කඳවුරු බෙදිල්ලත් සාමාන්‍ය දෙයකි.පසුගිය කාලයේ මේ කඳවුරු බෙදිල්ල විවිධ දේශපාලන ආර්ථික මතිමතාන්තර සමඟ විවිධ විග්‍රහයන්ට පාත්‍ර වෙමින් තිබිණි. දක්ෂිණාංශක කඳවුර සහ වාමාංශික ජාතිකවාදී කඳවුර එහෙම වූ ප්‍රසිද්ධ බෙදිල්ලකි.

ඉන්දියාවේ මෑතකාලීනව වාර්තා වූ කුරුළු උණ (H9) සිද්ධීන් සැලකිල්ලට ගනිමින්, රෝගය පැතිරීම වැළැක්වීම සඳහා අපි රෝගය පිළිබඳ අපගේ දැනුම යාවත්කාලීන කළ යුතු අතර එවැනි රෝග වාර්තා වීමක් සිදුවුවහොත් වගකීමෙන් ක්‍රියා කළ යුතුය.

ලැබෙන්න යන සුබ ආරංචිය හමුවේ දේශපාලන බංකොලොත්භාවයෙන් නිදහස්වීමට නොහැකි බංකොලොත් හොරිකඩ  විපක්ෂ කණ්ඩායම් බරපතල ලෙස කලඹල වී ඇති බව පෙනෙන තිබේ.

එල්.ටී.ටී.ඊ.ත්‍රස්ත සංවිධානය යුදමය වශයෙන් පරාජය කිරීමෙන් පසු ශ්‍රී ලංකාව තුළ සිදු වූ අති දැවැන්තම ත්‍රස්ත ප්‍රහාරය 2019 අප්‍රේල් 21දා පාස්කු ඉරිදා සිදු වූ ත්‍රස්ත ප්‍රහාරයයි.

සකුරා මලින් පිරි සුන්දර ජපානය වරෙක හිරෝෂිමා නාගසාකි බෝම්බයෙන් සුන්නද්ධූලි වී ගියේය. එහෙත් ගල්පර දැක නොනවතින ගඟක් සේ යළි සංවර්ධිත රටක් ලෙස නැගී සිටීමට තරම් ඔවුහු ශක්තිවන්ත වූහ. එබඳු සුන්දර ජපානයට අපේ රටේ බොහෝ දෙනා මෙන්ම ලෝකයේ වෙනත් රටවල්ද ආදරය දක්වනුයේ එහි ඇති සුන්දරත්වය සහ විනයවත් බව නිසාමය. එවන් රටක රුකියාවක් ලැබේ නම් ප්‍රතික්ෂිප්ත කරන්නකු සිටී යැයි විශ්වාස කළ නොහැකිය.

නිරූපිකාවක් වන පියුමි හංසමාලි පිළිබඳව සමාජයේ බොහෝ දෙනාගේ කතා බහට ලක්වූයේ ඇගේ නිරූපණ ශිල්පයට අදාළ වූ යම් යම් හේතු කාරණා නිසාය.

Gossip

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

ප්‍රියමාලි ගැන ගතු කිව්ව අයටත් නඩු වැටෙන හැඩ.  ඩුබායි වලින් සුරංගිවත් ගෙන්වයි ?   

ප්‍රියමාලි ගැන ගතු කිව්ව අයටත් නඩු වැටෙන හැඩ. ඩුබායි වලින් සුරංගිවත් ගෙන්වයි ?  

ව්‍යාපාර සඳහා ආයෝජනය කරන බව පවසමින්, ප්‍රසිද්ධ ව්‍යාපාරිකයන් ඇතුළු ප්‍රසිද්ධ පුද්ගලයන්ගෙන් රුපියල් ම...

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගියදා ලන්ඩන් බලා පිටත් වූවේ අල් ජසීරා (Al Jazeera) මාධ්‍ය ආයතනය...

Connet With Us