රටේ ජනතාවගේ ඡන්දයෙන් පාර්ලිමේන්තුවට නියෝජිතයන් පත්කර යවනු ලබන්නේ රටක සම්පත්, ජාතික දේපළ ආරක්ෂා කර ඒවා වැඩි දියුණු කර හදාවඩා ජනතාවගේ උවමනාවන් සඳහා, සමාජයේ ඉදිරි සංවර්ධනය සඳහා ක්‍රමවේදයන් සකස් කර සොර සතුරන්ට ජාතික දේපළ සොරකම් කර ගැනීමට ඇති ඉඩකඩ අහුරා, එසේ ජාතික දේපළ හොරකම්කළ පුද්ගලයන් නීතිය ඉදිරියට ගෙනඒම තුලින් රටේ ජනතා දේපළ ආරක්ෂා කර ගැනීම සඳහායි.

නවීන තාක්ෂණික මෙවලම් අපිට නැතුවම බැරි අංගයක් බවට පත්වෙලා. ඒත් ඉතින් මේ බොහෝ උපකරණ පාවිච්චියෙන් පසු ඉවත දැමීම විශාල ගැටළුවක්.

ඉන්දීය සුපිරි නිලි දීපිකා පදුකෝන් රංගනයෙන් දායක වූ My Choice වීඩියෝව ඉන්දියාව තුල වගේම ලෝකය තුලත් කතා බහට ලක් විය. කාන්තා නිදහස වෙනුවෙන් ඉන්දියාවේ වෝග් සමාගම විසින් මෙම වීඩියෝව නිෂ්පාදනය කර තිබිණි.

වසර 250ට වඩා පැරණි කෘත‍්‍රීම ලිංගික අවයවයක් සොයා ගැනීමට පුරාවිද්‍යාඥ කණ්ඩායමක් සමත්ව තිබෙනවා.

රට පාලනය කිරීම සඳහා වරින් වර පත්වන ආණ්ඩු තම තමන්ගේ කාලසීමාවන් තුළ විවිධ රටවල් සමග විවිධාකාරයේ වෙළෙඳ ගිවිසුම්වලට එළඹෙන්නේ ය. එම ගිවිසුම් කෙතරම් දුරට ලාංකීය ආර්ථිකයට සහ ලාංකීය දේශපාලනයට වැදගත් ද නොවැදගත් ද යන්න පිළිබඳ ජනතාව දැනුවත් කිරිමක් නම් මේ කිසිඳු අවස්ථාවක සිදුව නැත. ජනතාව ඒ සම්බන්ධයෙන් දැනුවත් වන්නේ ඒ ඒ සමයන්හි පවතින විපක්ෂයෙන් හෝ වෙනත් සිවිල් සහ බහුජන සංවිධාන මාර්ගයෙනි. මීට පස්වසරකට පමණ පෙර කරළියට පැමිණි ‘‘සීපා ගිවිසුම’’ හෙවත් Comprehensive Economic Partnership Agreement ගිවිසුම ද එවැන්නකි.

ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා දැන් නොම්මර එකේ දේශපාලන තක්කඩියකු ලෙස බෞතිස්ම කිරීමේ කාර්යය අප සහෝදර වෙබ් අඩවියක් වූ 'ලංකා නිව්ස් වෙබ්' විසින් බාර ගෙන තිබීම එක අතකින් සතුටට කරුණකි.  
 
මෙතුවක් කල් රාජපක්ෂලා හා වුන්ගේ හෙංචයියලා හැරෙන්නට අන් කිසිවකුට සරත් ෆොන්සේකා යනු තක්කඩියකු වූයේ නැත. අවංකව සෘජුව වැඩ කරන අභීත විරුවෙකු ලෙස ඊයේ පෙරේදා වන තෙක් ඔවුහු සිතා සිටියහ. 

මෙතරම් අවබෝධයකට පසු, මොන සමාවක්ද? - ටී. එස්. එලිඔට් ( ජෙරෝන්සන්)

අපි අවබෝධ කර ගත් මූලික කාරණයක් තිබේ. ඒ වූ කලී, ‘ප්‍රජාතන්ත්‍රවාදයට’ මුවා වී රටේ ජනතාවගේ මූලික අයිතීන් කොල්ල කෑමෙන් සිදුවන විනාශය සහ තම කොල්ල කෑම “දේශහිතෛශී” ප්‍රචාරණ උපායන් මඟින් වසා දැමිය හැකි සීමාවන්ය.

පසුගිය රාජපක්ෂ රෙජීමයේ සුවිශේෂිත චරිතයක් වූ ගෝඨාභය රාජපක්ෂ සමග srilankamirror වෙබ් අඩවිය කළ සම්මුඛ සාකච්ඡාව මහත් ආන්දෝලනයකට ලක්විය. ඒ සම්බන්ධයෙන් 2015 අ‌ප්‍රේල් මස 15 වැනිදා යම් සටහනක් තැබූව ද ඒ වන විට එම සම්මුඛ සාකච්ඡාවේ සම්පූර්ණ විඩියෝ පටය විකාශනය කර නොතිබිණ.

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us