තරඟයක් අතරතුර ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩකයෙක් මරුට

Published in අනං මනං
Tuesday, 21 April 2015 10:56

ඉන්දියානු නවක ක්‍රිකට් ක්‍රීඩකයෙක් වන අන්කිට් කෙශ්රි ක්‍රීඩා කරමින් සිටි අතරතුර සිදුවූ හදිසි අනතුරකින් මියගොස් තිබේ.

මේ අනතුර සිදුව ඇත්තේ කල්කටාවේ ක්‍රීඩා සමාජ තරගයක් අතරතුර උඩ පන්දුවක් රැක ගැනීම සඳහා දිව යාමේදී ක්‍රීඩකයන් දෙදෙනකු එකිනෙකා හා හැපීමෙන් පසුවයි.

විසි වන වියේ පසුවූ අන්කිට් දහනවයෙන් පහළ බටහිර බෙංගාල ප්‍රාන්ත ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක ලෙස ක්‍රියාකර කර තිබේ.

වේග පන්දුවක් හිසේ වැදීම හේතුවෙන් ඕස්ට්‍රේලියානු පිතිකරු ෆිල් හියුස් මීට සිව් මසකට පෙර මිය ගියේය.


Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us