ඩයිනෝසර බිත්තර 43 ක් සොයාගෙන

Published in අනං මනං
Tuesday, 21 April 2015 13:30

චීනයේ හෙයුවාන් මාර්ග අලූත්වැඩියා කිරීමේ නියැළී සිටි සේවකයින් පිරිසකට ඉතාම හොදින් සංරක්ෂණයව තිබූ ඩයිනෝසෝර බිත්තර 43 ක් සොයාගැනීමට හැකිවී තිබේ.

හෙයුවාන් ප‍්‍රදේශයට අනන්‍ය රතු මැට්ටෙන් වැසී තිබුණු මෙම බිත්තර තොගය කිසිදු පැල්මක් හෝ සිරීමක් හෝ නොමැතිව ඉතාම හොඳ තත්ත්වයේ තිබෙන බව සදහන්ය.

බිත්තර තොගය හමුවූ වහාම එක් සේවකයෙකු එය රැගෙන පලා යෑමට තැත් කර තිබෙන බවද සදහන් වේ.

පසුව හෙයුවාන් ඩයිනෝසෝර බිජු කෞතුකාගාරයේ පර්යේෂකයින් පැමිණ මෙම බිත්තර පර්යේෂණ කටයුතු සදහා රැගෙන ගොස් ඇත.මෙම බිත්තර කවර ජීවී විශේෂයකට අයත්දැයි මේ දක්වාම හෙළිවී නොමැත.

හෙයුවාන් ප‍්‍රදේශය ඩයිනෝසෝර බිත්තර වල උල්පතක් ලෙස සැළකෙන අතර හෙයුවාන් ඩයිනෝසෝර බිජු කෞතුගාකාරය ලොව විශාලතම ඩයිනෝසෝර බිජු එකතුව ඇති කෞතුකාගාරය ලෙසද සැළකේ.

egg1

egg2

egg3

egg4

egg-main2

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us