සමරිසියන්ටත් 'My Choice' (video)

Published in අනං මනං
Monday, 20 April 2015 14:17

ඉන්දීය සුපිරි නිලි දීපිකා පදුකෝන් රංගනයෙන් දායක වූ My Choice වීඩියෝව ඉන්දියාව තුල වගේම ලෝකය තුලත් කතා බහට ලක් විය. කාන්තා නිදහස වෙනුවෙන් ඉන්දියාවේ වෝග් සමාගම විසින් මෙම වීඩියෝව නිෂ්පාදනය කර තිබිණි.

දීපිකා පදුකෝන් රංගනයෙන් දායක වූ වීඩියෝව කාන්තාවකට තමන්ගේ ජීවිතය තමන්ට අයත් බැවින් කැමති තීරණයක් ගැනීමට හැකි බව ප්‍රකාශ වේ.

කෙසේවෙතත් ඉන්දියාවේ සමරිසි ජනතාව වෙනුවෙනුත් My Choice වීඩියෝවට සමාන ආකාරයේ වීඩියෝවක් නිර්මාණය වී තිබේ. මෙම වීඩියෝවෙන් ඉන්දියාවේ සමරිසි ජනතාව මුහුණ දෙන පීඩාවන් පිලිබඳ ප්‍රශ්න කෙරේ.

පසුගිය වසරේදී ඉන්දියානු ශ්‍රේෂ්ඨාධිකරණය ගැහැණු සහ පිරිමි හැර තෙවන ලිංගිකත්වයක් ඇතැයි නීත්‍යානුකූලව පිළිගන්නා ලදී.

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us