මහ මැතිවරණ ඡන්ද විමසීමට අදාළ තැපැල් ඡන්ද සලකුණු කිරීමේ කටයුතු අද (30) ආරම්භ වීමට නියමිතව තිබේ.

විෂය බාර අමාත්‍යවරයා සමග සිදුකිරීමට නියමිත සාකච්ඡා අසාර්ථක වුවහොත් හෙට (30) මධ්‍යම රාත්‍රියේ සිට වැඩවර්ජනයක් ආරම්භ කරන බව දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය පවසයි.

මැතිවරණ කොමිෂන් සභාව විශේෂ දැනුම්දීමක් සිදුකර තිබෙනවා.

සමගි ජන බලවේගයේ මහා ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර සහ සභාපති ඉමිතියාස් බාකිර් මාකර් ඊයේ (28)දිනයේ දී සජබ ගම්පහ දිස්ත්‍රික් අපේක්ෂක වරුණ රාජපක්ෂගේ ජයග්‍රහණය වෙනුවෙන් ප්‍රාදේශීය රැස්වීම් ගනනාවකට සහභාගී වීම විශේෂ සිදුවීමක්ව තිබේ.

අද (29) දින සහන මිලට පොල් අලෙවි කිරීමේ ජංගම රථ සේවාව දෙහිවල නගරයේ ක්‍රියාත්මක කරන බව පොල් වගා කිරීමේ මණ්ඩලය පවසනවා.

ඉන්දියාවේ කේරළ ප්‍රදේශයේ කෝවිලක් තුළ සිදුවූ ගිනිගැනීමක් හේතුවෙන් පුද්ගලයින් 150කට අධික පිරිසක් තුවාල ලබා තිබේ.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කෑගල්ල ප්‍රාදේශීය සභාවේ හිටපු මන්ත්‍රී ක්‍රිෂාන්ත පුලස්ති ඔහුගේ නිවසේ ඇඳක් මත අත්පා ගැට ගසා ඝාතනය කර තිබියදී සොයාගෙන තිබේ.

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ නිලධාරීන් වී තොග සමීක්ෂණය සඳහා පැමිණෙන බවට ආරංචි ලැබීමත් සමග ඇතැම් වී මෝල් හිමියන් සිය ව්‍යාපාරික ස්ථාන වසාදමා සැඟවී ඇතැයි තොරතුරු අනාවරණය වේ.

ld add copy

Latest News

තැපැල තව දුරටත් වර්ජනයේ

තැපැල තව දුරටත් වර්ජනයේ

තැපැල් හා විදුලි සංදේශ නිලධාරීන්ගේ සංගමය සහ ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති පෙරමුණ ආරම්භ කළ අඛණ්ඩ වැඩවර...

Connet With Us