රට පුරා ක්‍රියාත්මක යුක්තිය පොලිස් මෙහෙයුම යටතේ ඊයේ (08) සිට අද (09) අලුයම දක්වා සිදුකරන ලද වැටලීම්වලදී සැකකරුවන් 950ක් අත්අඩංගුවට ගෙන තිබේ.

රුපියල් 35,000ක දීමනාවක් ලබා දෙන්නැයි ඉල්ලමින් අද (09) පෙරවරු 8.00 සිට පරිපුරක වෛද්‍ය වෘත්තීයවේදීන් වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වීමට තීරණය කර තිබේ.

යටිතල පහසුකම් බැඳුම්කර (Infrastructure Bonds) නිකුත් කිරීම සහ ඒවා කොළඹ ව්‍යාපාර වස්තු හුවමාරුව (CSE) තුළ ලැයිස්තුගත කිරීම සඳහා අවශ්‍ය නියාමන රාමුවට, ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂං සභාවේ (SEC) අනුමැතිය හිමිව තිබේ.

 2023 වසරේ ශ්‍රී ලංකාවේ සමස්ත සංචාරක ඉපැයීම් වටිනාකම එක්සත් ජනපද ඩොලර් මිලියන 2,068 ක් බව මහ බැංකුව පවසයි.

දැනට පවතින විදුලි ගාස්තු අඩු කරන ලෙස නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස  විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනුකර තිබේ.

තැපැල් දෙපාර්තමේන්තුව ලබන ආදායමෙන් 54%ක් උපයන්නේ බස්නාහිර පළාතෙන් බවත්, ඊට සමගාමීව නැඟෙනහිර පළාතෙන් උපයන ආදායම ද 10%ක ඉලක්කයක් දක්වා වැඩි කළ යුතු බවත් ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය ඇමැති, ආචාර්ය බන්දුල ගුණවර්ධන පවසයි.

පෑලියගොඩ මත්ස්‍ය වෙළඳ සංකීර්ණයේ අද දින (08) මාළු මිල ගණන් පහත පරිදි වේ..

ඒ අනුව,

ගෞතම් අදානි 2024 දී ආසියාවේ ධනවත්ම පුද්ගලයා ලෙස  කිරුළ දරයි.

ld add copy

Latest News

ඉන්දු - ලංකා ධීවර ගැටලුව ගැන සජිත් ඉන්දියාවේ දී කියු දේ

ඉන්දු - ලංකා ධීවර ගැටලුව ගැන සජිත් ඉන්දියාවේ දී කියු දේ

ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර දිගු කලක් පුරා ධීවර ගැටලු පවතින බවත්, ඒ සඳහා ජාත්‍යන්තර නීතියට අනුකූලව ක...

Connet With Us