හිංසන හා අපචාර සිදුවීම් පිළිබඳ අවධානය යොමු කරමින් සියලුම මගී ප්‍රවාහන සේවා බස් රථ තුළ CCTV කැමරා පද්ධති සවි කිරීමට ද නියමිත බව කාන්තා හා ළමා කටයුතු රාජ්‍ය අමාත්‍ය ගීතා කුමාරසිංහ පවසයි.

උතුරුමැද, ඌව සහ නැගෙනහිර පළාත්වලට වැසි තත්ත්වය අද (12) සිට අඩුවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

විදුලි බිල අඩු කිරීමේ යෝජනා අද (12) දිනයේ ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව වෙත භාර දෙන බව ලංකා විදුලිබල මණ්ඩලය පවසයි.

වැඩ වර්ජන අවසන්

Published in පුවත්
Friday, 12 January 2024 08:25

සෞඛ්‍ය ක්ෂේත්‍රයට සම්බන්ධ වෘත්තීකයින් රැසක් ආරම්භ කළ සංකේත වැඩ වර්ජන අද (12) අවසන් බව වාර්තා වේ.

මහජන ආරක්ෂක අමාත්‍යංශය හා ශ්‍රී ලංකා පොලීසිය එක්ව සිදු කරගන යන යුක්තිය මෙහෙයුමෙන් මානව හිමිකම් උල්ලංඝණය වීමක් සිදු වන බව කියමින් සිය කණගාටුව ප්‍රකාශ කර තිබේ.

මැදපෙරදිග රටවල් 10ක තානාපතිවරුන් සමග ජනාධිපති රනිල් වික්‍රමසිංහ අද (11) ජනාධිපති ලේකම් කාර්යාලයේ දී සාකච්ඡාවක් පවත්වා තිබේ.

මැදපෙරදිග රටවල් 10ක තානාපතිවරුන් සමග ජනාධිපති රනිල් වික්‍රමසිංහ ජනාධිපති අද (11) ලේකම් කාර්යාලයේ දී සාකච්ඡාවක් පවත්වා තිබේ.

2024.01.10 දින පැය 0030 සිට 2024.01.11 වන දින පැය 0030 දක්වා කාලය තුල සිදුකරන ලද විශේෂ මෙහෙයුමේදී පහත මත්ද්‍රව්‍ය ප්‍රමාණයන් අත්අඩංගුවට ගෙන ඇත. 

ld add copy

Latest News

ලොකු ළූනු ගැන එක එක කතා

ලොකු ළූනු ගැන එක එක කතා

ලොකු ලූනු ගොවියාට සාධාරණ මිලක් නොලැබෙන බව වැවිලි සහ කෘෂිකර්ම ඇමැතිවරුන් පැවසුවද දේශීය ලොකු ලූනූ කිලෝ...

Connet With Us