රෝහල්වල වැඩකටයුතු සිදුකිරීම සඳහා සහාය වීමට ත්‍රිවිධ හමුදාව කැඳවූ බව ආරක්ෂක අමාත්‍යාංශය දැනුම් දෙයි.

ශ්‍රී ලංකාව දූෂණයෙන් තොර ඉලක්කය සපුරා ගත්තද අයවැය හිඟය පියවීමට සහ රටේ ණය බර අඩු කරගැනීමට බදු ආදායම වැඩි කළ යුතු බව භාණ්ඩාගාර හා මුදල් අමාත්‍යාංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන මහතා පැවසීය.

ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ඊයේ (31) මධ්‍යම රාත්‍රී 12 සිට ක්‍රියාත්මක වන පරිදි ඉහළ දැමූ ඉන්ධන මිල ගණන්වලට සාපේක්ෂව සිනොපැක් සමාගම ද ඉන්ධන මිල ගණන් සංශෝධනය කර තිබේ.

අවලංගු කෙරුණු 2023 වර්ෂයට අදාළ උසස් පෙළ විභාගයේ කෘෂි විද්‍යාව ප්‍රශ්න පත්‍ර දෙක අද පැවැත්වේ.

අද (01) උදෑසන 6.30 සිට ක්‍රියාත්මක වන පරිදි සෞඛ්‍ය වෘත්තීය සමිති 72ක් වැඩ වර්ජනයක් ආරම්භ කර තිබේ.

ජනාධිපතිවරයාට ඔහුගේ ව්‍යවස්ථාපිත කාර්යභාරය ඉටු කිරීමේදී සිදු කරනු ලබන ඕනෑම අවහිරයක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමක් බව ජනාධිපති කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් අවධාරණය කරයි.

ශ්‍රී ලංකා ටෙලිකොම් පීඑල්සී හි ශ්‍රී ලංකා රජයේ කොටස් බෙදා හැරීම සඳහා ජාත්‍යන්තර සමාගම් දෙකක් ලංසුකරුවන් ලෙස පූර්ව සුදුසුකම් ලබා ඇත.

අධිවේගී මාර්ගවල ධාවනය කරන රථ වාහනවලට අවම වේග සීමාවක් පනවන බව ප්‍රවාහන අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන  පැවසීය.

ld add copy

Latest News

ලොකු ළූනු ගැන එක එක කතා

ලොකු ළූනු ගැන එක එක කතා

ලොකු ලූනු ගොවියාට සාධාරණ මිලක් නොලැබෙන බව වැවිලි සහ කෘෂිකර්ම ඇමැතිවරුන් පැවසුවද දේශීය ලොකු ලූනූ කිලෝ...

Connet With Us