කොළඹ නගරයේ මාර්ගවල වර්ණ සංඥා පද්ධතිවලින් සියයට හැත්තෑවක්ම දෝෂ සහිත වීම හේතුවෙන් කොළඹ රථවාහන තදබදය උග්‍ර වී තිබෙන බවට හෙළි වී තිබේ.

රෝගීන්ගේ බෙහෙත් තුණ්ඩුව ලියවිය යුතු ආකාරය ගැන ජාතික ඖෂධ නියාමන අධිකාරිය පැහැදිලිව කියා තිබුණද, එම නිර්දේශ නොතකා වෛද්‍යවරුන් අපැහැදිලි අත්අකුරින් ඖෂධ වර්ග ලියන බව රජයේඖෂධවේදීන්ගේ සංගමයේ සභාපති අජිත් පී. තිලකරත්න පවසයි.

අද අහස කොහොමද ?

Published in පුවත්
Saturday, 11 October 2025 07:24

නැගෙනහිර, ඌව, මධ්‍යම පළාත්වලත් පොළොන්නරුව සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් අද (11) පස්වරු 1න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වෙයි.

එක්සත් ජාතික පක්ෂය සමග එකතු වී කටයුතු කිරීමට සමගි ජන බලවේගය ගත් තීරණය සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂ සභාපති, හිටපු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා අද (10) දින ප්‍රකාශ කළේ සියලු විපක්ෂ දේශපාලන පක්ෂ එකට එකතු විය යුතුයි යන්න එක්සත් ජාතික පක්ෂයේ අදහස වන බවයි.

නව අමාත්‍යවරුන් හා නියෝජ්‍ය අමාත්‍යවරුන් කිහිපදෙනෙකු අද (ඔක්. 8) ජනාධිපති අනුර කුමාර දිසානායක ඉදිරියේ දිවුරුම් දී තිබේ.

මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයේ සිට අධිවේගී මාර්ගයේ ධාවනය වන බස් රථ අද (10 වැනිදා) සිට පූර්ව කාර්මික පරීක්ෂාවට ලක්කරන බව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

බීඩි මිල අද (10 වැනිදා) සිට ඉහළ දමන බව සමස්ත ලංකා බීඩි නිෂ්පාදකයන්ගේ සහ බීඩිකොළ, දුම්කොළ ආනයනකරුවන්ගේ සංගමය සඳහන් කළේය.

නවක හෙද හෙදියන් 294 දෙනෙකු සෞඛ්‍ය සේවාවට ඇතුලත් කර ගැනීමේ පත්වීම් ලිපි ප්‍රදානෝත්සවය අද (10) පෙරවරුවේ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ ජාතික රෝහලේ නව බාහිර රෝගී අංශ පළමු මහලේ ශ්‍රවණාගාරයේ දී පැවැත්වීමට කටයුතු යොදා තිබෙනවා.

ld add copy

Latest News

2026 වසරේදී ඉන්ධන ආනයන වියදම ඉහළ යා හැකි බවට පුරෝකථනයක්

2026 වසරේදී ඉන්ධන ආනයන වියදම ඉහළ යා හැකි බවට පුරෝකථනයක්

2026 වසරේදී ශ්‍රී ලංකාවේ ඉන්ධන ආනයන වියදම සැලකිය යුතු ලෙස ඉහළ යා හැකි බව ශ්‍රී ලංකා මහ බැංකුව විසින්...

Connet With Us