මහ බැංකුව කොල්ල කෑමේ අපවාදයෙන් එජාපය නිදහස් වෙනු ඇත !
2015 වසරේ පෙබරවාරී සහ මාර්තු මාස වල මහ බැංකුව නිකුත් කරන ලද භාණ්ඩාගාර බැඳුම්කර මිළදී ගැනිමේදී බරපතල වංචාවක් වූ බවට එවකට ජනතා විමුක්ති පෙරමුණත් ඒකාබද්ධ විපක්ෂ කණ්ඩායම් සහ ශ්රීලනිපයේ නායක එවකට ජනාධිපති මෛත්රීපාල සිරිසේන ඇතුලු එම පක්ෂයත් ගෙන ගිය අවලාද වලින් එජාපය නිදහස් වෙන ලකුණු පහළ වී ඇත.
යහපාලනයට අවංකව වැඩ කළ උන් දන් ගෙඩියට...යහපාලන ඩීල් කාරයෝ අතුරුදන්.
රාජපක්ෂ පවුල් ආණ්ඩුව පෙරළා දමා ප්රජාතන්ත්රවාදය සුරකින පාලනයක් ගොඩ නඟා ගැනීමට අවංකව මහන්සි වූ ඒ කෙරෙහි මේ මොහොත දක්වාම අපේක්ෂා සහගතව සිටින පිරිස, බරපතල ජීවිත අනතුරකට මේ මොහොතේ පත්ව සිටියත් ඒ සම්බන්ධයෙන් පැවැති දේශපාලන අධිකාරියත් හෝ සිවිල් සංවිධානත් වගේ වගක් නැතිව සිටී.
රනිල්..අවාසනාවන්ත දේශපාලන මංපහරන්නා., කණගාටුයි එළවන්න වෙනවා
රනිල් වික්රමසිංහ යනු මේ රටේ කුමක් හෝ වේවා යම් ප්රතිපත්තියක පිහිටමින් එය වෙනස් නොකරමින් දේශපාලනය කළ කිහිප දෙනාගෙන් ප්රමුඛයෙකි. සිය දේශපාලන අභිලාශයන් වෙනුවෙන් ඉතා දැඩි ඉවසීමක් සහිතව සැලසුමක් සහිතව කටයුතු කළ අයෙකි. සතුරාගේ ශක්තිය හීන කර බලය අත්පත් කර ගැනීම ඔහුගේ ක්රමය විය. එතකම්ම පහර කෑවේය. වේදනාව ඉවසුවේය.
රටට ජාතික නායකත්වයක් අහිමි වීමේ කරුමය ආපසු හැරවිය හැකිය
මෙවර පැවැත්වුණු ජනාධිපතිවරණයේ ප්රතිපලය ඉතිහාසයෙ ලැබූ කාලකන්ණිම ඡන්ද ප්රතිපලය බව විවාදයක් නැත. ඒ කිසිවකු හෝ ජයග්රහණය කිරීම හෝ පරාජය වීම නිසා නොව රට පරාජයට පත් වීම නිසයි. රටේ පුරවැසියා මහ ජාතිය සහ සුලු ජාතිය ලෙසත් සුලු ජාතිය මහ ජාතියට යටත්ව වාසය කළ යුතු බවත් මේ මැතිවරණ ප්රතිපලය විසින් ප්රකාශයට පත් කර ඇති කතාවයි.
බඩගෝස්තරය වෙනුවෙන් රණ්ඩු කරන එකාට දේශපාලන විසඳුම් ඇවැසි නැත.
වෘකයාගේ ගොදුරක් බවට පත් නොවීමේ හැකියාවක් ඉබ්බාට නැත. එහෙත් අර කතාවක කියනවා සේ තමන් ගොදුර බවට පත්වීම නිශ්චිතව දන්නා ඉබ්බා වෘකයාගෙන් ඉල්ලිමක් කළේය. මාව ගොදුරු කර ගන්න. ඒත් ඊට පෙර පොඩි වෙලාවක් දෙන්න.. කියා ඉබ්බා අත පය එහෙට මෙහෙට කරමින් වටපිටාව අවුල් කළේය.
මහින්ද දිනුවා, මෛත්රී දිනුවා, සජිත් දිනනවා.. සඳු තිරණය ගන්නවා
2019 ජනාධිපතිවරණයෙන් දිනන්නේ කවුද කියලා ගොඩක් අය විවිධ මත පල කරලා තිබ්බා. ඉතින් මාත් පොඩි අදහසක් දෙන්න හිතුණා ඒ ගැන.
ජවසම්පන්න ශ්රී ලාංකිකයෙක්, නාකි ඇමරිකන් හිවලෙක් සහ රටේ පින
ලංකාවේ ඉතිහාසයේ අරුම පුදුම ජනාධිපතිවරණය මෙවර ජනාධිපතිවරණය ලෙස හැඳින් විය හැකිය. ඒ මෙරට ජනාධිපතිවරණයේ ප්රධාන සටන පවතින්නේ නාකි අමරිකානු හිවලෙක් සහ ජවසම්පන්න සැබෑ ශ්රී ලාංකික පුත්රයෙකු අතර වීමය..
ජවිපෙ ඉල්ලන්නේ ප්රජාතන්ත්රවාදය වෙනුවට,ගෝටාගේ ඒකාධිපති පාලනයයි.
ජනාධිපතිවරණය සම්බන්ධයෙන් මේ වන විට සමාජ මාධ්යන්හී කෙරෙන සංවාද තුල ප්රධාන අපේක්ෂකයන් දෙදෙනා වන සජිත් සහ ගෝටාබය පාර්ශ්ව දෙකේ සංවාදය ඔවුනොවුන්ගේ ජයග්රහණය අපෙක්ෂාවෙන් කෙරෙන නමුත් විකල්ප අපේක්ෂක පාර්ශ්ව වල සංවාදය වෙනත් මුහුණු වරක් ගෙන තිබේ.