ජීවත්වීමට තරම් වාසනාවක් ලබාගනු ඇතැයි විශ්වාස නොකළ නිවුන් පැන්ඩා පැටවුන් තිදෙනෙකු කිසිදු අතුරු අන්තරාවකින් තොරව ඉතාමත් නිරෝගීව දින 100 ක කාලයක් ජීවත්වීමට සමත්ව ඇති පුවතක් දකුණු චීනයෙන් වාර්තා වෙනවා. එහි ගු‍අන්ඩොන්ග් පළාතේ ගුඅන්ෂොයුහි පිහිටි උද්‍යානයකදී පසුගිය ජූලි 29 වැනිදා උපත ලැබූ මෙම දුර්ලබ පැටවුන් තිදෙනාගේ උපත් බර ලෙස සටහන වූයේ අවුන්ස තුන හමාරක් පමණයි. 

Fast & the Furious ලොව පුරා සිනමා රසික රසිකාවන් අතරේ අතිශය ජනප‍්‍රිය වූ ක‍්‍රියාදාම චිත‍්‍රපට මාලාවක්. එහි මීළඟට පැමිණෙන්නට නියමිතව ඇත්තේ හත්වැනි චිත‍්‍රපටය යි. එහි පූර්ව ප‍්‍රචාරක පටය පසුගිය සතිඅන්තයේදී අන්තර්ජාලයට මුදා හැරුණි.
දේශපාලනඥයින් ජනතාවට ලැදිය. නමුත් එය සත්ගුණවත් බව නිසා නොවේ. එය හරියට මැක්කන් බල්ලන්ට දක්වන ලැදියාව වැනිය - පී. ජේ. ඔරෝවූක්
 
                                                                                                    නිලන්ත ඉලංගමුව
 
මංගල  රාජපක්ෂට මුක්කු ගැසීමට නොයන්නේය. රාජපක්ෂ සමඟ අත්වැල් බැඳ නොගන්නේය. නමුත් ඔහු ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වෙත යන්නේදැයි නොදන්නේය. එය එනම් තම ඇත්ත සම්බවය සොයා යෑම මංගලගේ සැබෑ ආශාව වේ. නමුත්, ඔහුට එහි යෑමට වුවමනාවක් මෙන්ම අවකාශයක්ද අභ්‍යන්තරය තුළ නොමැති වුවද මතුපිට පෙළ ගැසීම ඊට හාත්පසින්ම වෙනස්ය. මන්ද මතුපිට පෙළ ගැසීම ඔහුට කලකිරීම සහ මානසික අසහනය නිරතුරුව ලබා දෙන්නේය.

අප මෙච්චර කල් අසා තිබුණේ `බොරු ගෙතීමක්` ගැනය. බොරු ගොතා කියන අය - බොරු ගොතා කියන විධි - බොරු ගොතා කියන ක්‍රම ආදිය ගැන අපි ඕනෑවටත් වඩා අසා ඇත්තෙමු. එහෙත් මේ කියන්නට සූදානම් වන්නේ අලුත් කතාවකි. බොරු ගෙතිල්ල සිදු වූයේ ඉස්සරය. දැන් සිදුවන්නේ බොරු පැළ කිරිල්ලය. මුළින්ම බොරුව අවශ්‍ය අවස්ථාවේදී පැළ කරනු ලබන අතර ඉන් අනතුරුව ඊට අවශ්‍ය වතුර පොහොර යොදනු ලැබේ. ඊළඟට දන්නේම නැතිව බොරුව මහා ගසක් බවට පත්වෙයි. එතැන්සිට අමුතු ගෙතිල්ලක් අවශ්‍ය නැත. සෙවන දෙන්නේ බොරුවයි. බොරුව යට සිට කරන කියන සියල්ල කාටත් නොදැනී බොරුවේ සෙවනැල්ලට යට වෙයි.

බොක්ස් ඔෆිස් වාර්තාව බිඳ හෙළමින් සැමගේ අවධානය දිනා ගත් හැපි නිව් ඉයර් චිත‍්‍රපටය මේ වන විට ඉන්දියානු රුපියල් කෝටි 180 කටත් වඩා වැඩි ආදායමක් උපයා ගෙන අැත.

හල්දුම්මුල්ලමීරියබැද්ද නායයෑමට හේතුව එල්නිනෝ තත්ත්වයක ප්‍රතිඵලයක් ලෙස යැයි හුවා දැක්වීමට මේ වන විට උත්සාහ දරමින් තිබේ.

අරලියා සහ  රට ලාවුළු ගස් හොර රහසේ කපා විකුණන ජාවරාම්ක් ගැන රටේ ඇතැම් ප‍්‍රදේශවලින් තොරතුරැ වාර්තා වේ. 

හැදෙනවාට හැදෙන එක පිළිකා ශෛලයක දුෂ්ඨිවාදයයි
 - එඩ්වර්ඩ් අබේ - ස්වදේශ සංචාරය

ජනාධිපති මහින්ද රාජපක්ෂ අමුතු කථා කියන්නේය. යමෙක් බොරු කියන විට එක්තරා සීමාවකදී ඔහු වටා සිටින ඕනෑම අයෙකුට, ඔහු බොරු කියන බව අවබෝධ වන්නේය. ඉන් පසු ඔහු දුටු සැනෙකින් සියළුම දෙනා කියනු ලබන්නේ “ පචයා එනවා”, කියාය. මෙම පච කීම නොහොත් සරලව කිවහොත් පච හැලීම සෑම තැනකම අඩු වැඩි වශයෙන් තිබේ.

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us