පසුගියදා ඉන්දියානු පොලීසිය විසින් මුම්බායි නුවර වර්සෝවා ප‍්‍රදේශයේ Vastu Precinct’ නම් ගොඩනැගිල්ලේ පවත්වාගෙන ගිය Charisma Spa’ රූපලාවන්‍යාගාරය වැටලූ පසුව එහි ලිංගික ජාවාරමට යොදාගැනීමට සැරසුන කාන්තාවන් තිදෙනෙකු බේරාගනු ලැබුවේය.
ලොව පුරා නිරුවත් මුහුදු තීර පැවතියත් නිරුවත් ගම්මාන ගැන වාර්තා වී තිබුනේ නැත.
නිලන්ත ඉලංගමුව
මෙවර ඔහු කළගුණ සැලකීම ගැන කියන්නේය. දේශපාලනයේදී එය ඉතාම වැදගත් බවද කියන්නේය. සැබවින්ම මහින්ද රාජපක්ෂට අනුව කළගුණ සැලකීම යනු කෙනෙක් තවත් අයෙකුගේ පැවැත්ම සඳහා යමක් කොට ඇත්තේද එම පුද්ගලයා වෙනුවෙන් යම්කිසි "යහපත්" දෙයක් කළ යුත්තේය, යන්න නොව එහි සම්පූර්ණ අනෙක් පැත්තය. එසේම රාජපක්ෂ මේ කතා කරන්නේ, විනී ද පූහ් එන කුඩා උරූ පැටියා ගැනද නොවේ.
බොලිවුඩ් නිළි වීනා මලික්ට වසර 26 ක සිර දඬුවමක්
ප්‍රායෝගික විචාර කලාවේ අත්පොතක් බඳු “මකරන්ද කාව්‍ය විමංසා”
වසරේ ගතවූ මුල් මාස 10 ඇතුළත් අන්තර්ජාල සිද්ධීන් සම්බන්ධයෙන් පැමිණිලි 2000 ක් තමන්ට ලැබී ඇති බව පරිගණක හදිසි ප‍්‍රතිචාර සංසදය සදහන් කළේය.
නිලන්ත ඉලංගමුව
ජනාධිපති රාජපක්ෂ මේ කතාකරන්නේ සැලුන් දොරක් ගැන නොවේ. ඔහු කතා කරන්නේ, දැලිපිහියෙන් රැවුල කපනු ලබන බාබර් සාප්පුවේ ඇති දොර පිළිබඳවය. මෙවැනි දොරවල් වර්තමානයේදී ඉතා අල්පය. නමුත් රාජපක්ෂගේ දේශපාලනය සැලුන් දොරක් වැනිය යනුවෙන්, ඔහු ඉදිරිපත් කරන අදහසට ඉතා වැදගත් ස්ථානයක් තිබේ.