බොලිවුඩ් නිළි වීනා මලික්ට වසර 26 ක සිර දඬුවමක්
ප්‍රායෝගික විචාර කලාවේ අත්පොතක් බඳු “මකරන්ද කාව්‍ය විමංසා”
වසරේ ගතවූ මුල් මාස 10 ඇතුළත් අන්තර්ජාල සිද්ධීන් සම්බන්ධයෙන් පැමිණිලි 2000 ක් තමන්ට ලැබී ඇති බව පරිගණක හදිසි ප‍්‍රතිචාර සංසදය සදහන් කළේය.
නිලන්ත ඉලංගමුව
ජනාධිපති රාජපක්ෂ මේ කතාකරන්නේ සැලුන් දොරක් ගැන නොවේ. ඔහු කතා කරන්නේ, දැලිපිහියෙන් රැවුල කපනු ලබන බාබර් සාප්පුවේ ඇති දොර පිළිබඳවය. මෙවැනි දොරවල් වර්තමානයේදී ඉතා අල්පය. නමුත් රාජපක්ෂගේ දේශපාලනය සැලුන් දොරක් වැනිය යනුවෙන්, ඔහු ඉදිරිපත් කරන අදහසට ඉතා වැදගත් ස්ථානයක් තිබේ.
නිලන්ත ඉලංගමුව
අහෝ ඛේදයකි! කිසිඳු ගැලපීමක් නැති කරුණක් ගෙන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් මෛත්‍රීපාල සිරිසේන, රනිල් වික්‍රමසිංහගේ බිරිඳ සමඟ ගලපමින් රනිල්ට ඇති අවස්ථා හෙලිකිරීම, වතමන් දේශපාලන සුනාමියට හසුවී සිටින රාජපක්ෂගේ පළමු ප්‍රතිචාරය විය. මෙවැනි කතාන්තර ගොතන අයවලුන් හැඳින්වීම සඳහා විවිධ මට්ටමේ වාග්මාලාවන් අපේ සුන්දර වූ මව් බසෙහි ඇත්තේය.
නිලන්ත ඉලංගමුව
ජනාධිපති මහින්ද රාජපක්ෂ තම කකුල කටේ දමාගෙන ඇත. දැන් ඇත්තේ එය ඔහුට හැපීමට ඉඩදී බලා සිටීම පමණි. ඔහුගේ ඇඳුම් ඔහු විසින්ම ගලවා ගනු ඇත. ඔහුගේ බලය ඔහු විසින්ම දියකර ගනු ඇත.