ගොවි බිම්වලට හා ගුවන් තොටුපොළවලට ඇතුළුවන කෘමි සතුන් හා පළිබෝධකයින් පළවාහැරීමට සමත් රොබෝ පක්ෂියකු නෙදර්ලන්තයේ ක්ලියර් ෆ්ලයිට් සොලූෂන් නම් ආයතන නිපදවා ඇත.
ශ්‍රී ලාංකීය සම්බවයක් ඇති සුපිරි බොලිවුඩ් නිළි ජැකලින් ෆර්ඩිනැන්ඩ්ස් ගසකින් ඇද වැටෙන රූප රාමු පෙළක් ඇයවිසින් ඇයගේ ෆේස්බුක් පිටුවට එක් කර අැත.
විධායක ජනාධිපති ධුරයටත්, රාජපක්‍ෂ පවුල් පාලනයටත්, රට පුරා පැතිර ඇති විවිධ දූෂණ, නාස්ති, වංචා හා නීතියේ පාලනය බිඳවැටීමටත් එරෙහිව ක‍්‍රම ක‍්‍රමයෙන් රටේ ජනතාව තුළ ඇවිළෙමින් ආ උනන්දුව හා අවධානය එක්වරම තමන් වෙත ඇදගන්නට එක්සත් ජාතික පක්‍ෂය සමත්විය.
මෙලොවින් වෙන්වෙලා මළවුන් අතරට ගිය උදවිය නොයෙක් ආකාරයට සමරන්න අපි පුරුදුවෙලා ඉන්නවා. අපේ රටේදි නම් බොහෝ වේලාවට වෙන්නේ දානයක් දීමයි. සොහොනට ගිහින් පහනක් ඉටිපන්දමක් දල්වලා අපේ ඥාතීන් සමරන අයත් ඉන්නවා.
ගණිකා වෘත්තියේ යෙදෙන බවට චෝදනා ලබා පසුගියදා අත් අඩංගුවට පත්වු සම්මාන ලාභී ඉන්දිය නිළි ස්වේතා බාසුට සම්මානලාභී චිත්‍රපට අධ්‍යක්ෂවරයෙක් සිය මීළග නිර්මානය සදහා ඇරයුම් කරයි.
මුහුදු ජලය ඉන්ධනයක් ලෙස යොදාගනිමින් ධාවනය කරවිය හැකි මෝටර් රථයක් නිපදවීමට ජර්මනියේ නැනෝෆ්ලොව්සෙල් නම් සමාගමක් සමත්ව තිබේ.
දහ අට හැවිරිදි ඉන්දියානු යුවතියක් දඩාවතේ යන බල්ලෙකු හා විවාහ වී ඇති බව වාර්තා වේ. මංග්ලි මුණ්ඩා නම් මෙම තරුණිය නැගෙනහිර ඉන්දියාවේ ජාකන්ඩ් ප්‍රාන්තයේ පිටිසර ගම්මානයක ජීවත්වන්නියකි.
මගේ ආදරණීය යක්ෂණි සමග අධ්‍යාත්මික සංසර්ගයක්....
Published in
විශේෂාංග
Friday, 05 September 2014 11:25
,"The Bible is a product of man my dear, Not of God"
‘‘බයිබලය මිනිසාගේ නිර්මාණයක් මිස, දෙවියන්ගේ නොවේය සබ`ද..’’
ආන්දෝලනයට තුඩු දුන් ‘ඩාවින්සි කෝර්ඞ්’ (Davinci Code)මිලියන 2000 ක් පමණ වූ කිතුනුවන් බයිබලය දේව භාෂිතය කොට ගත්තත් ඇත්තෙන්ම එය කතුවරුන් කිහිපදෙනෙකු විසින් සියවස් ගණනාවක් පුරා ලියූ නිර්මාණ කෘතියක්. ඒ වුණත්, අතීතයේ සැබෑවටම ජීවත් වූ සමහර චරිත ඉස්මතු වෙන නිසා නිරායාසයෙන්ම එයට ඓතිහාසික වටිනාකමක් ගොනු වෙනවා. අඩක් යථ - අඩක් මිථ, හරියට මංජුල වෙඩිවර්ධනගේ ‘ආදරණීය යක්ෂණී’ වගේ.