අරියානා ග‍්‍රැන්ඬේ ජස්ටින් බීබර්ට වසග වෙලාද ?

Published in අනං මනං
Thursday, 09 October 2014 15:08

බටහිර සංගීත ලෝකයේ ‘ලාබාලතම ගායිකාව’ ලෙස අලූතෙන්ම කිරුළු පැළඳ සිටින අරියානා ග‍්‍රැන්ඬේ, එම කිරුළේම අනෙක, එනම් ‘ලාබාලතම ගායකයා’ කිරුළ පැළඳි ජස්ටින් බීබර් සමග පේ‍්‍රම සම්බන්ධයක් පවත්වන බව හෙළිදරව් වී ඇත. බීබර් සමග අරියානා සිපගන්නා සේයාරු කිහිපයක් එළියට ඒමත් සමග මෙම ප‍්‍රවෘත්තිය තටු ලබා ඇත.

කෙසේ වෙතත් ඒ සමගම, අරියානාට පෙර ‘ලාබාලතම ගායිකාව’ ලෙස හැඳින්වූ සෙලීනා ගෝමස් සමග බීබර් පැවැත්වූ සම්බන්ධතාවය දෙදරා ගොස් ඇති බව විදෙස් වාර්තා පවසයි. ඒ අනුව සෙලීනාට පෙම්වතාත් කිරුළත් දෙකම අහිමිව ගොස් ඇත.

මීට වසර 06කට පෙර ගායන ක්ෂේත‍්‍රයට පැමිණි අරියානාට මේ වන විට වයස අවු. 21 කි. ගායන හැකියාවෙන් පිරිපුන් ඇයට රංගනය සඳහාද අවස්ථාව ලැබී ඇත. ආරිආනා 2011 වර්ෂයේ එළිදැක්වූ ‘Snowflake, The White Gorilla’ චිත‍්‍රපටය සඳහාද රංගනයෙන් දායක වූවාය. ඊට අමතරව 2013 වර්ෂයේ ‘Swindle’’ යන චිත‍්‍රපටය සඳහාද සිය රංගන දායකත්වය ලබාදෙනු ලැබුවාය.

2011 වර්ෂයේදී ඇයගේ කුළුඳුල් ගීත ඇල්බමය ‘Yours Truly’ ගීත ඇල්බමය එළිදැක්වීය. එම වර්ෂයේදී 'U.S. Billboard ' 200 හි හොඳම ඇල්බය ලෙසද එය නම් විය.

ඇගේ දෙවැනි ඇල්බමය ‘The Way’නම් ගීත ඇල්බමයBillboard hot 100 තුළ හොඳම ගීත ඇල්බම් 10 අතරට තේරී පත්විය. 2013 වර්ෂයේදී පටිගත කරනු ලැබූ ‘My Everything’ ඇල්බයේ ගීත 02ක් ‘Break Free’යන ගීත සඳහා 2013 American Music Awards හිදීි ‘New Artist of the Year’යන සම්මානයද හිමි විය.

59443671676-Justin Bieber Kisses Ariana Grande

87739537145-ariana grande 01

 

 

 

 

Last modified on Friday, 10 October 2014 10:13

ld add copy

Gossip

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි   

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි  

සමගි ජන බලවේගයේ මහා ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර සහ සභාපති ඉමිතියාස් බාකිර් මාකර් ඊයේ (28)දිනයේ දී සජබ...

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

මේ වන විට ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු සියල්ල අවසන් වී ඇතත් ඇතැම් අපේක්ෂකයින් සිය ප්‍රචාරණ කටයුතු ඉතා...

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.   

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.  

ජවිපෙ 'සී අයි ඒ කෙමනක්' යැයි 'ඇත්ත' පත්තරයේ සිරස්තලයක් ගියේ නවසිය හැට ගන්න වල අගභාගයේදීය. ඊට පදනම් ව...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us