ඩී.වී. උපුල් CIDයේ

Published in පුවත්
Monday, 08 June 2015 11:17

දකුණු පළාත් සභාවේ ඇමතිවරයෙකු වන ඩී.වී. උපුල් මහතා අපරාධ විමර්ශන ඒකකය වෙත අද(08) කැඳවා තිබේ.

ඒ අනුව අද පෙරවරු 9.45ට පමණ ඔහු අපරාධ විමර්ශන ඒකකයට පැමිණ ඇත.

පොලිස් මුල්‍ය අපරාධ විමර්ශන ‍ඒකකය හා එහි නිලධාරීන් සම්බන්ධයෙක් කළ ප්‍රකාශයක් පිළිබදව ප්‍රකාශයක් ලබා ගැනීමට ඩී.වී. උපුල්ව මෙලෙස කැඳවා ඇති බව වාර්තාවෙයි.

සබැදි පුවත්

ඩී.වී.උපුල්ට රට යන්න තහනම්

වැරදි කළ නිසයි දඩුවම්-රංගේ බණ්ඩාර

වීරවංශගේ බයියො පිස්සු කෙලිනවා - රංජන්

 

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us