ඩී.වී.උපුල්ට රට යන්න තහනම්

Published in පුවත්
Friday, 05 June 2015 09:26

දකුණු පළාත් සභා අමාත්‍ය ඩී.වී.උපුල් ගේ විදෙස් ගමන් බලපත්‍රය තාවකාලිකව අත්හිටුවීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කර තිබේ.

පසුගියදා තිස්සමහරාම ප්‍රදේශයේ පැවති ප්‍රසිද්ධ රැස්වීමකදී පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශය පිළිබඳව ඔහු විසින් සිදුකළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඊයේ(04) අධිකරණයට කරුණු වාර්තා කරන ලදී.

ඒ අනුව අදාළ ප්‍රකාශය ඇතුළත් වීඩියෝ පට සහ හඬ පට අදාළ මාධ්‍ය ආයතන වලින් ලබාගන්නා ලෙසද කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය එහිදී නියම කර තිබේ.

Leave a comment

ld add copy

Gossip

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

ප්‍රියමාලි ගැන ගතු කිව්ව අයටත් නඩු වැටෙන හැඩ.  ඩුබායි වලින් සුරංගිවත් ගෙන්වයි ?   

ප්‍රියමාලි ගැන ගතු කිව්ව අයටත් නඩු වැටෙන හැඩ. ඩුබායි වලින් සුරංගිවත් ගෙන්වයි ?  

ව්‍යාපාර සඳහා ආයෝජනය කරන බව පවසමින්, ප්‍රසිද්ධ ව්‍යාපාරිකයන් ඇතුළු ප්‍රසිද්ධ පුද්ගලයන්ගෙන් රුපියල් ම...

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගියදා ලන්ඩන් බලා පිටත් වූවේ අල් ජසීරා (Al Jazeera) මාධ්‍ය ආයතනය...

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

Connet With Us