දූෂිත ඇමැතියා බේරගන්න බැරි තැන සභාපති ඉල්ලා අස්වෙයි

Published in පුවත්
Friday, 05 June 2015 08:34

 

'මගේ හදවතට එකඟව සේවය කිරීමට නොහැකි නිසා මම තනතුරෙන් ඉවත් වුණා" යැයි පාරිභෝගික අධිකාරියේ හිටපු සභාපති රූමි මර්ෂුක්‌ මහතා ඊයේ (4 දා) ප්‍රකාශ කළේය.

ඒ මහතා මෙසේද පැවැසීය. ප්‍රශ්න ඇති කර ගන්න අවශ්‍ය නැහැ. මම යළි මගේ පරණ නීති වෘත්තියට යනවා. දැනටමත් මම ඉන්නේ ජනතාව සමඟයි. ඉන් එහාට මගෙන් කිසිම දෙයක්‌ අහන්න එපා. හදවතට එකඟව යමක්‌ කරන්න බැරි නිසා මම ඉල්ලා අස්‌වුණා".

කෙසේ නමුත් මෙලෙස ඉල්ලා අස්වීමට හේතුව වත්මන් ආණ්ඩුව විසින් අත් අඩංගුවට ගන්නා ලද පසු ගිය රජයේ ප්‍රබලයෙක්ව බේරාගැනීම සඳහා නීතිය පසිලඳන තැනක ප්‍රධානියකුට බලපෑම් කිරීම හා තවත් නීතිවිරෝධි කටයුතු කිහිපයක් අණාවරණයවීම බව තතුදත් ආරංචි මාර්ග සඳහන් කරයි.

කෙසේ නමුත් මර්ෂූක් මහතා අදාල දේශපාලන ප්‍රබලයාගෙන් වරප්‍රසාද දීමනා ලබන්නකු බවද ප්‍රසිද්ධ කරුණකි.

Last modified on Friday, 05 June 2015 08:40

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us