අපේ හෙළිදරව්ව හරි! ගුණරත්නම් ලංකාවට

Published in පුවත්
Thursday, 01 January 2015 10:08
පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ නායක කුමාර ගුණරත්නම් අද (02) පාන්දර  ලංකාවට පැමිණියේය. 
ඒ අනුව අද දින රාජගිරිය සිංහ සමාජ ශාලාවේ පැවැත්වෙන මාධ්‍ය සාකච්ඡාවකට ඔහු සම්බන්ධ වන බව වාර්තාවේ.
 
මෙවර ජනාධිපතිවරණ කටයුතු සදහා ඔහු සම්බන්ධ වන බව අප මීට පෙර වාර්තා කළෙමු. ඕස්ට්‍රේලියානු පුරවැසි භාවය ලබා ඇති පුද්ගලයකු වන  ගුණරත්නම් ආගමන විගමන නීති උල්ලංඝනය කළ බවට චෝදනා ලැබ  රටින් පිටුවහල් කෙරුණි..
 
මේ අතර ඊයේ ආරක්ෂක අමාතයංශය විසින් ද්විත්ව පුරවැසි බාවය සම්බන්ධයෙන් පනවා තිබු තහංචිද ඉවත් කිරීමට කටයුතු කළේය.  රාජපක්ෂ ආණ්ඩුව එම නීති රීති වෙනස් හදිස්සියෙම වෙනස කරනු ලැබුවේ එමන්ගින් රාජපක්ෂ ආණ්ඩුවේ ජනාධිපතිවරණ ප්‍රචාරක කටයුතු සඳහා අනියම් උපකාරයක් වන නිසා බව දේශපාලන විචාරක මතයයි
Last modified on Thursday, 01 January 2015 10:46

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us