අපේ හෙළිදරව්ව හරි! ගුණරත්නම් ලංකාවට

Published in පුවත්
Thursday, 01 January 2015 10:08
පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ නායක කුමාර ගුණරත්නම් අද (02) පාන්දර  ලංකාවට පැමිණියේය. 
ඒ අනුව අද දින රාජගිරිය සිංහ සමාජ ශාලාවේ පැවැත්වෙන මාධ්‍ය සාකච්ඡාවකට ඔහු සම්බන්ධ වන බව වාර්තාවේ.
 
මෙවර ජනාධිපතිවරණ කටයුතු සදහා ඔහු සම්බන්ධ වන බව අප මීට පෙර වාර්තා කළෙමු. ඕස්ට්‍රේලියානු පුරවැසි භාවය ලබා ඇති පුද්ගලයකු වන  ගුණරත්නම් ආගමන විගමන නීති උල්ලංඝනය කළ බවට චෝදනා ලැබ  රටින් පිටුවහල් කෙරුණි..
 
මේ අතර ඊයේ ආරක්ෂක අමාතයංශය විසින් ද්විත්ව පුරවැසි බාවය සම්බන්ධයෙන් පනවා තිබු තහංචිද ඉවත් කිරීමට කටයුතු කළේය.  රාජපක්ෂ ආණ්ඩුව එම නීති රීති වෙනස් හදිස්සියෙම වෙනස කරනු ලැබුවේ එමන්ගින් රාජපක්ෂ ආණ්ඩුවේ ජනාධිපතිවරණ ප්‍රචාරක කටයුතු සඳහා අනියම් උපකාරයක් වන නිසා බව දේශපාලන විචාරක මතයයි
Last modified on Thursday, 01 January 2015 10:46

Leave a comment

ld add copy

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

අනං මනං

Connet With Us