වීසා දඩය ගෙව්වත් ගුණරත්නම්ට ශ්‍රී ලංකාවට එන්න ඉඩක්‌ නෑ

Published in පුවත්
Friday, 26 December 2014 08:17
මෙරට නීති විරෝධීව රැඳී සිටීම නිසා වීසා දඩමුදල ගෙවනු ලැබුවත් පෙරටුගාමී පක්‍ෂයේ නායක කුමාර් ගුණරත්නම් ඔස්‌ට්‍රේ‍රලියානු පුරවැසියකු නිසා ඔහුට මෙරටට ඒමට ඉඩ නොදෙන බව රජයේ ප්‍රකාශකයෙක්‌ පැවැසූ බව දිවයින පුවත්පත වාර්තා කරයි.
 
ඒ අනුව, නම් කීපයකින් පෙනී සිටින කුමාර් ගුණරත්නම්ට ඔස්‌ට්‍රේ‍රලියානු රජය දේශපාලන රැකවරණ ලබාදී තිබේ.
 
ඔහුට මෙරට අභ්‍යන්තර කටයුතුවලට මැදිහත්වීමට නොහැකියි. එසේම ශ්‍රී ලංකා හමුදාව සිවිල් වැසියන් සංහාරය කළ බවට ඔහු ස්‌විස්‌ටර්ලන්තයේදී ප්‍රකාශ කර තිබෙනවා යෑයි ජ්‍යෙෂ්ඨ ආරක්‌ෂක නිලධාරියෙක්‌ පැවසීය.

Leave a comment

ld add copy

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

අනං මනං

Connet With Us