වීසා දඩය ගෙව්වත් ගුණරත්නම්ට ශ්‍රී ලංකාවට එන්න ඉඩක්‌ නෑ

Published in පුවත්
Friday, 26 December 2014 08:17
මෙරට නීති විරෝධීව රැඳී සිටීම නිසා වීසා දඩමුදල ගෙවනු ලැබුවත් පෙරටුගාමී පක්‍ෂයේ නායක කුමාර් ගුණරත්නම් ඔස්‌ට්‍රේ‍රලියානු පුරවැසියකු නිසා ඔහුට මෙරටට ඒමට ඉඩ නොදෙන බව රජයේ ප්‍රකාශකයෙක්‌ පැවැසූ බව දිවයින පුවත්පත වාර්තා කරයි.
 
ඒ අනුව, නම් කීපයකින් පෙනී සිටින කුමාර් ගුණරත්නම්ට ඔස්‌ට්‍රේ‍රලියානු රජය දේශපාලන රැකවරණ ලබාදී තිබේ.
 
ඔහුට මෙරට අභ්‍යන්තර කටයුතුවලට මැදිහත්වීමට නොහැකියි. එසේම ශ්‍රී ලංකා හමුදාව සිවිල් වැසියන් සංහාරය කළ බවට ඔහු ස්‌විස්‌ටර්ලන්තයේදී ප්‍රකාශ කර තිබෙනවා යෑයි ජ්‍යෙෂ්ඨ ආරක්‌ෂක නිලධාරියෙක්‌ පැවසීය.

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us