සුනාමියට වසර දහයයි

Published in පුවත්
Friday, 26 December 2014 08:14

ශ්‍රී ලාංකිකයන් 35322 ක්‌ ජීවිතක්‍ෂයට පත් කළ බිහිසුණු සුනාමි විපත සිදුවී අදට (26 ) දස වසරක්‌ ගතවේ. 2004 දෙසැම්බර් 26 වැනිදා පෙරවරුවේ මෙරටට කඩාවැදුණු මීටර් 30 ක්‌ උසින් යුත් දැවැන්ත රළ මාලාවන් නිසා මුළු රට පුරාම දුක හා ශෝකය පැතිර තිබිණි.

සුනාමියෙන් 21441 ක පිsරිසක්‌ තුවාල ලැබූහ. ළමයින් 3954 දෙනකුට තම මව හෝ පියා අහිමි විය. එසේම තවත් ළමුන් 979 කට මවුපිය දෙදෙනාම අහිමි විය. සුනාමියෙන් නිවාස 159800 ක්‌ විනාශ විය. අවතැන් වූ සංඛ්‍යාව 51500 කි.

මෙම රුදුරු විපතට කොළඹ සිට මාතර බලා එමින් තිබූ දුම්රිය පෑරලියේදී ගොදුරුවී දුම්රිය මගීහු දහසකට අධික පිරිසක්‌ මරුමුවට පත්වූහ.

සුනාමියෙන් අම්පාර ප්‍රදේශයේ 10430 ක්‌ද, ගාල්ලේ 4814 ක්‌ද, කළුතර 256 ක්‌ද, මාතර 1342 ක්‌ද, හම්බන්තොට 4500 ක්‌ද යාපනයේ 20460 ක්‌ද, මඩකලපුවේ 2840 ක්‌ද ඇතුළු නගර රැසක ජනතාව ජීවිතක්‍ෂයට පත්වූහ.

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us