සුනාමියෙන් 21441 ක පිsරිසක් තුවාල ලැබූහ. ළමයින් 3954 දෙනකුට තම මව හෝ පියා අහිමි විය. එසේම තවත් ළමුන් 979 කට මවුපිය දෙදෙනාම අහිමි විය. සුනාමියෙන් නිවාස 159800 ක් විනාශ විය. අවතැන් වූ සංඛ්‍යාව 51500 කි.
මෙම රුදුරු විපතට කොළඹ සිට මාතර බලා එමින් තිබූ දුම්රිය පෑරලියේදී ගොදුරුවී දුම්රිය මගීහු දහසකට අධික පිරිසක් මරුමුවට පත්වූහ.
සුනාමියෙන් අම්පාර ප්‍රදේශයේ 10430 ක්‌ද, ගාල්ලේ 4814 ක්‌ද, කළුතර 256 ක්‌ද, මාතර 1342 ක්‌ද, හම්බන්තොට 4500 ක්‌ද යාපනයේ 20460 ක්‌ද, මඩකලපුවේ 2840 ක්‌ද ඇතුළු නගර රැසක ජනතාව ජීවිතක්‍ෂයට පත්වූහ.