රේගු ආරංචි මාර්ග පවසන්නේ මෙම යන්ත්ර ගෙන්වීම සඳහා රජයට ගෙවිය යුතු බදු කිසිවක් ගෙවීමට කටයුතු නොකළ බවය. මෙම යන්ත්ර චීනයේ නිශ්පාදිත ඒවා බවද දැන ගැනීමට ඇති අතර අද දින රැගෙන යනු ලැබුවේ පළමු තොගය බවත් ඉදිරි දින කිහිපයේදී ඉතිරි තොග කිහිපයද මන්දිරයට රැගෙන යනු ඇති බවත් රෙගු ආරංචි මාර්ග පවසයි.
මෙම රූපවාහිනී යනත්ර වල විශේෂත්වය වන්නේ එම යන්ත්ර ක්රියාත්මක කළ සැනින් ජනාධිපති අපේක්ෂකයකුගේ තත්පර කිහිපයක ජනධිපතිවරණ ප්රචාරක වැඩ සටහනක් විකාශය වන ලෙස සකස් කර තිබීමය.