ජනාධිපතිවරණයට රුපවාහිනි දන්සැලක් ! 5,000ක් අද ගොඩබායි

Published in පුවත්
Thursday, 25 December 2014 22:06

එළඹෙන ජනාධිපතිවරණය ඉලක්ක කරගෙන ඡන්දදායකයන් වෙත බෙදාදීම සඳහා අද දින රූපවාහිනී යන්ත්‍ර 5,000ක තොගයක් කොල්ලුපිටියේ ප්‍රසිද්ධ මන්දිරයක් වෙත ගෙනවිත් තිබේ. මෙම රූපවාහිනි යන්ත්‍ර තොගය කොළඹ වරායේ සිට ලොරි රථ විශාල ප්‍රමාණයකින් ප්‍රවාහනය කර කෙළින්ම මෙම මන්දිරයට ගොඩ බා තිබේ.

රේගු ආරංචි මාර්ග පවසන්නේ මෙම යන්ත්‍ර ගෙන්වීම සඳහා රජයට ගෙවිය යුතු බදු කිසිවක් ගෙවීමට කටයුතු නොකළ බවය. මෙම යන්ත්‍ර චීනයේ නිශ්පාදිත ඒවා බවද දැන ගැනීමට ඇති අතර අද දින ‍රැගෙන යනු ලැබුවේ පළමු තොගය බවත් ඉදිරි දින කිහිපයේදී ඉතිරි තොග කිහිපයද මන්දිරයට ‍රැගෙන යනු ඇති බවත් රෙගු ආරංචි මාර්ග පවසයි.

මෙම රූපවාහිනී යනත්‍ර වල විශේෂත්වය වන්නේ එම යන්ත්‍ර ක්‍රියාත්මක කළ සැනින් ජනාධිපති අපේක්ෂකයකුගේ තත්පර කිහිපයක ජනධිපතිවරණ ප්‍රචාරක වැඩ සටහනක් විකාශය වන ලෙස සකස් කර තිබීමය.

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us