මුතුහෙට්ටිගම තවත් චණ්ඩිකමක් කරයි. ප්‍රදේශවාසීන් පන්නාගනී.

Published in පුවත්
Thursday, 01 January 2015 08:16

ඊයේ හිනිදුම , අකු‍රැස්ස අතර තලගල ප්‍රදේශයේදි පාර්ලිමේන්තු මන්ත්‍රී නිශාන්ත මුතුහෙට්ටිගම විසින් තවත් චණ්ඩිකමක් සිදුකර ඇතැයි වාර්තා වේ.

හිනිදුම අකු‍රැස්ස මාර්ගයේ ගමන් කරමින් සිටි මන්ත්‍රීවරයා එම මාර්ගය ප්‍රතිසංස්කරණය කිරීම හේතුවෙන් අතරමඟ අවහිරතාවයකට පත්ව ඇති අතර එහිදී එම කම්කරුවකු වූ චීන ජාතිකයකුට මාර්ගය ඉඩ හදා නොදුනැයි සිය පිස්තෝලය ඔළුවවට තබා තර්ජනය කර තිබේ.

පසුව බස් රථ රියැදුරෙකු ඊට මැදිහත් වී තිබෙන අතර ඔහුටද පහර දිමට සූදානම් වී ඇත. එහිදී ප්‍රදේශවාසීන් වහා ක්‍රියාත්මක වී මෙම චීන ජාතිකය හා රියැදුරාව බේරාගෙන මන්ත්‍රීවරයාව එළවා දැමීමටද ප්‍රදෙශවාසීන් කටයුතු කර තිබේ.

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us