චම්පිකගේ 2024 ජනාධිපති ව්‍යාපෘතිය විහිළුවක් වී අවසන්.
චම්පික රණවක 2024 ජනාධිපතිවීමේ අපේක්ෂාවෙන් දියත් කර තිබෙන කුමන්ත්රණකාරී මෙහෙයුම තීරණාත්මකව අවසන් කිරීමට මේ වන විටත් සජිත් ප්‍රේමදාස සමත් වී සිටී.
බයියන් මුහුණ දී සිටින්නේ උභතෝකෝටික ගැටළුවකටය. ( බයියන් යනුවෙන් මේ මොහොතේ අමතන්නේ අපහාසයකට නොව එම පාර්ශ්වය විසින්ම තමන් බයියන් ලෙස හඳුන්වා ගැනීම සිදු කෙරෙන බැවිණි) එනම් ගැටළුකාරිත්වය හමුවේ පිළිතුරු දෙකක් තිබෙන අතර වඩා නිවැරදි පිළිතුර තෝරාගැනීමේ ගැටළුවක් පැන නැඟීමය.
මොනර පිලක අරුමේ
කෙස් කලඹක වරුනේ
රුබර ලලනාවෝ
දිදුලන කෙස් මෑවූ....
සිසිලස සලසන
රුව ඔප් නංවන
රුබර ලදුනගෙ
වරලස ඔබ මෑවූ...
මංගල සමරවීර යනු රටේ පුවත් මවන්නකු බව නොකියයුතුමනාය. මංගල කට ඇරියොත් එතන ආන්දෝලනාත්මක කතන්දර ගොඩකට ඉඩ හසර විවෘත කරයි.
අලි සබ්රි කියන කතාව හරි.. ඒත් ආණ්ඩුවට ප්‍රතිපත්තියක් නෑ.
කොරෝනා අසාදනය මත ජීවිතක්ෂයට පත්වන ඉස්ලාම් ආගමිකයන්ගේ දේහයන් භූමිදානයට ඉඩ නොදෙන්නේ වර්ගවාදී පදනමෙන් මිසක් විද්‍යාත්මක පදනමකින් නොවේය යන්න අධිකරණ ඇමැති අලි සබ්රි මහතා යූ ටියුබ් නාලිකාවකට කර තිබෙන පැහැදිලි කිරීම අනුව හෙළිවන සත්‍යයි. (අලි සබ්රී මහතා කළ ප්‍රකාශය පහත දැක්වේ.)
එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායකය නැතිනම් අනාගත නායකය වීමට ලක ලැහැස්ති වී සිටින රුවන් විජේවර්ධන මහතා පසුගියදා (13) බදුල්ලේ
පක්ෂ ප්රතිසංවිධාන වැඩසටහනක දී අපූරු ප්‍රකාශයක් සිදු කර තිබේ. ඒ නැවත එජාප ආණ්ඩුවක් පිහිටුවා ගැනීම ගැනය.
රාජ්‍ය සේවයේ ආකාර්යක්ෂමතාවයන් සහ දූෂිත පරිපාලනය ගැන මහජනතාවගෙන් චෝදනා එල්ල වන්නේ අද ඊයෙක සිට නොවේ. රාජ්‍ය ආයතන නිලධාරියකුට ජරාවක් නොදී වැඩක් කරගන්න බැරි බව සමාජයේ පැලපදියම් වුණු මතයක් ඇත්තේද ඒ නිසාය.
ධම්මික පැණියෙන් ෆන් එකක් ගත්තා - ර.ආ.වෛ.නි.සංගමයේ උප සභාපති
කොවිඩ් 19ට එරෙහිව දේශීය ඖෂධ පිළිබඳ සමාජ කථිකාව දැන් නව පණක් ලබා ඇත.