රසායනික පොහොර සහ කෘෂි රසායනික ද්‍රව්‍ය ආනයනය තහනම් කිරීමට වත්මන් රජය පියවර ගැනීමත් සමග , 2021 ඔක්තෝබර් මාසයෙන් ආරම්භ වන මහ කන්නයේ සිට වගා කටයුතු සඳහා කාබනික පොහොර භාවිත කිරීමට ගොවීන්ට සිදුවේ.

කොළඹ වරාය ආසන්නයේ ඉඩම් අක්කර දහතුනක් දීර්ඝ කාලීන බදු පදනම මත චීන සමාගමක් සහ වරාය අධිකාරිය සමඟ වන ඒකාබද්ධ ව්‍යාපෘතියක් සඳහා ලබාදීමට රජය මේ වනවිට සූදානම් වෙයි. ඒ සඳහා අනුමැතිය ඉල්ලමින් වරාය හා නාවික අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා විසින් කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කර තිබේ.

කඳුකරයේ දෙමළ තරුණියන් මෙහෙකාර සේවයට තල්ලු කිරීම ශ්‍රී ලංකාවේ කුප්‍රකට වර්ගවාදි සංහාරයේම තවත් පැතිකඩක් බව කළු ජුලියෙන් බැට කෑ මාරිමුත්තු සතිවේල් පියතුමා වරෙක ප්‍රකාශ කර තිබේ. කඳුකරයේ වතු ගම්මාන යනු පිඩිත පන්තියේ පිළිඹිබුවක් බව නොරහසකි.

වත්මන් ජනාධිපති ලේකම් ආචාර්ය පී. බී. ජයසුන්දර මහතා දීර්ඝ කාලයක් මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා ලෙස කටයුතු කළේය. ඒ නිසාම නිල බලයෙන් ඔහු දිගු කලක් ශ‍්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩල සාමාජිකයෙක් ලෙස ද කටයුතු කර තිබේ. එසේම භාණ්ඩාගාරයට නිලධාරියකු ලෙස පැමිණීමට පෙර ඔහු සේවය කළේ මහ බැංකුවේය.

මේ දවස්වල ලංකාවේ දේශපාලනයේ කතා බහට ලක්වෙන උණුසුම් මාතෘකාවක් වෙලා තියෙන්නේ ' බැසිල් රාජපක්ෂ ' නැවත පාර්ලිමේන්තු පැමිණීම ගැනයි.

"කාබනික වගාවේ යෙදෙන රටවල් එසේ කරනුයේ සියයට දෙකකිනැයිද,
එවිට අප කෙසේනම් සියයට සියයක් එසේ වම්හුදැ?"යි
අයෙකුගේ පෝස්ටුවක් දිටිමි.

මේ සිරස්තලය මීට පෙර යෙදීමට තිබුණු එකකි. එය පරක්කු වූයේ බැසිල්ගේ පාර්ලිමේන්තු ආගමනය පරක්කුවීම නිසාය. එහෙත් දැන් එය සිදුවීමට නියමිතය. ශ්‍රී ලංකාවේ දේශපාලන හැසිරීම ගැන පසුගිය මාස කිහිපයේදී තිබුණු ඉව අනුව නුදුරු අනාගත දේශපාලන හැසිරීම්වල තියුණු සලකුණු ලෙස රනිල් වෙනුවට බැසිලුත්, විමල් වෙනුවට නාමල් ආදේශවීමත් විය හැකිව තිබෙන්නකි.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඊයේ (25) දිනයේදී ජාතිය අමතා කළ විශේෂ ප්‍රකාශය ගැන බරපතල විවේචනාත්මක අදහස් ගොන්නක් මේ වන විටත් සමාජ ගත වී තිබේ. ඒ අතර මේ වෙනුවෙන් යොදාගත් ආකෘතිය, රූපවාහිනි තාක්ෂණික ප්‍රයෝගයන් ගැන කතාවට ගතකළ කාලය..කතාවේ අන්තර්ගතය.. ආදී වශයෙන් විවිධ පැතිකඩයන්ගෙන් විවේචන එල්ල වී ඇත. මේ සියල්ලම පාහේ වැදගත් දේය.

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us