ගණිකා වෘත්තියේ යෙදෙන බවට චෝදනා ලබා පසුගියදා අත් අඩංගුවට පත්වු සම්මාන ලාභී ඉන්දිය නිළි ස්වේතා බාසුට සම්මානලාභී චිත්‍රපට අධ්‍යක්ෂවරයෙක් සිය මීළග නිර්මානය සදහා ඇරයුම් කරයි.
මුහුදු ජලය ඉන්ධනයක් ලෙස යොදාගනිමින් ධාවනය කරවිය හැකි මෝටර් රථයක් නිපදවීමට ජර්මනියේ නැනෝෆ්ලොව්සෙල් නම් සමාගමක් සමත්ව තිබේ.
මගේ ආදරණීය යක්ෂණි සමග අධ්‍යාත්මික සංසර්ගයක්....
ශ‍්‍රි ලංකාවේ නිර්මාණය කරන ලද වීඩියෝවක් යූ ටියුබ් වෙබ් අඩවිය ඔස්සේ ඉතා ජනප‍්‍රිය වී තිබේ. වසරක් ගතවන්නටත් පෙර එය නරඹා ඇති පිරිස කෝටි තුනකට ආසන්නය.
ඩුවන්ග්ජේ සමක්සාමම් කියන්නේ තායිලන්තයේ වෙසෙන 50 හැවිරිදි කාන්තාවක්. ලොව විශාලතම අත් පිහිටා තිබෙන බවට සැළකෙන ඇය වසර 20ක් තිස්සේ ලෝකයෙන් වසන් වී ජීවත් වුවත් සිය මාපියන්ගේ අභාවයෙන් පසු ඇයට ලොවට මුහුණදෙන්නට සිදුවූයේ ජීවත්වීමේ මඟක් සොයාගත යුතු නිසයි.
එංගලන්තයේ බර්ක්ෂයර්හි තේම්ස් නදිය හා කෘතිම ඇල මාර්ගයක් අතර ඇති දූපතක් වැනි ස්ථානයක වාසය කළ යාරොන් ලව්රි (58) සිය නිවස ගංවතුරින් බේරා ගැනීමට අපූරු ක්‍රමයක් උපයෝගි කර ගත්තේය.