පසුගිය සති අන්තයේදී සිඞ්නි වෙරළට පැමිණි එම ප‍්‍රදේශයේ වැසියන්ට අමුතුම ආකාරයේ රවුම් හැඩැති ද්‍රව්‍යක් මුහුදු වෙරළේ තිබී හමුවී අැත.
ජෙනිෆර් ලෝපේස් ලෝකය පුරා වූ පොප් ගීත රසිකයින්ගේ ආදරය දිනාගත් ගායිකාවකි.
බට නළා ශිල්පිණියගේ නළල මත සමනලයෙක් වසයි (වීඩියෝ)
සංගීතය විශ්ව භාෂාවක් බවත් එය රස විඳීමට භාෂාව බල නොපාන බව ත් අපි අසා ඇත්තෙමු.මිනිසුන්ට අමතරව සතුන් ද සංගීතයට ප්‍රතිචාර දක්වන අවස්ථා ද අපට හුරුපුරුදු ය.
හිට්ලර්ගේ ආහාර පරීක්ෂිකාවක ලෙස සේවය කළ කාන්තාවක් තම ජීවන පුවත ලොවට හෙළිකර ඇත.
මාර්ගොට් වොල්ක් නම් වන ඇය දැන් 96 හැවිරිදිය. හිට්ලර්ට සැපයූ ආහාර පරීක්ෂා කිරීමට තමන් ඇතුලූ කාන්තාවන් කණ්ඩායමක් සිටි බවත් තමන් හැරෙන්නට අනෙක් අය සියල්ලෝ බර්ලිනය අත්පත් කරගත් රතු හමුදාවන් අතින් ඝාතනය වූ බවත් ඇය පවසන්නීය.
බ්‍රිතාන්‍යයේ බකිංග්හැම් මාලිගයේ ආරක්ෂාවට යොදවා සිටියදී ‘‘නැටුම්‘‘ පෙන්වූ රාජකීය හමුදා භටයෙකු දින 21 කට අච්චු කිරීමට බළධාරීන් සැරසේ.
ලොව වඩාත්ම හුරුබුහුටි සුනඛයා ඇතිදැඩි කරන්නේ හොලීවුඩ් නිළි පැරිස් හිල්ටන් විසින් බව අණාවරණය වෙයි.ලොව කුඩාම පොමනේරියන් වර්ගයක උසස් සුනඛයෙක් වන මෙම සත්වයා පැරිස් හිල්ටන් විසින් මිළදී ගෙන ඇත්තේ ඇමරිකානු ඩොලර් 13000 කට බව ද විදෙස් වාර්තා කියයි. (මෙම මුදල ශ්‍රිලංකා මුදලින් රුපියල් මිලියන 1.8 කට සමානය.)

 
		     
		     
		     
		     
		     
		     
		     
		     
															
														 
															
														 
															
														 
															
														 
															
														 
															
														