මුදල් සොරාගෙන අහිංසක මිනිසුන්ට සල්ලි බෙදන වඳුරෙක්
මුදල් සොරාගෙන එම මුදල් මිනිසුන් හට බෙදාදෙන වඳුරෙකු පිළිබඳ පුවතක් ඉන්දියාවේ හිමාචල් ප‍්‍රදේශ් ප‍්‍රාන්තයේ ෂිම්ලා ප්‍රදේශයෙන් වාර්තා වේ.
ගොවි බිම්වලට හා ගුවන් තොටුපොළවලට ඇතුළුවන කෘමි සතුන් හා පළිබෝධකයින් පළවාහැරීමට සමත් රොබෝ පක්ෂියකු නෙදර්ලන්තයේ ක්ලියර් ෆ්ලයිට් සොලූෂන් නම් ආයතන නිපදවා ඇත.
විධායක ජනාධිපති ධුරයටත්, රාජපක්‍ෂ පවුල් පාලනයටත්, රට පුරා පැතිර ඇති විවිධ දූෂණ, නාස්ති, වංචා හා නීතියේ පාලනය බිඳවැටීමටත් එරෙහිව ක‍්‍රම ක‍්‍රමයෙන් රටේ ජනතාව තුළ ඇවිළෙමින් ආ උනන්දුව හා අවධානය එක්වරම තමන් වෙත ඇදගන්නට එක්සත් ජාතික පක්‍ෂය සමත්විය.
ගණිකා වෘත්තියේ යෙදෙන බවට චෝදනා ලබා පසුගියදා අත් අඩංගුවට පත්වු සම්මාන ලාභී ඉන්දිය නිළි ස්වේතා බාසුට සම්මානලාභී චිත්‍රපට අධ්‍යක්ෂවරයෙක් සිය මීළග නිර්මානය සදහා ඇරයුම් කරයි.
මුහුදු ජලය ඉන්ධනයක් ලෙස යොදාගනිමින් ධාවනය කරවිය හැකි මෝටර් රථයක් නිපදවීමට ජර්මනියේ නැනෝෆ්ලොව්සෙල් නම් සමාගමක් සමත්ව තිබේ.