කපුගේ මහතාගේ ඇවෑමෙන් ඔහුගේ පුත් මිත‍්‍ර කපුගේ මහතා පියාගේ අඩිපාරේ යාම නිසා ඔහු පිළිබදව කතාබහ වූවාට කපුගේ මහතාගේ දියණිය පිළිබදව බොහෝ දෙනා දන්නේ නැහැ.
මේ වන විට විදෙස් ගතව සිටින ඇය නමින් රිද්මා කපුගේ වනවා.රූපලාවන්‍ය කටයුතුවලට වැඩි හැකියාවක් දක්වන රිද්මා මේ වන විට රූපලාවන්‍යාගාරයක් පවත්වාගෙන යයි.
(ඒසියා මිරර්)
පහතින් ඇයගේ ඡායාරූප කිහිපයක්,

 විශාරද ගුණදාස කපුගේ නම් වූ ඒ විශිෂ්ට ගායකයා ඔබට කිසිසේත් අමතක නැතුව ඇති. ඔහු පිළිබදවත් ඔහුගේ ගායන හැකියාව පිළිබදවත් සමාජයේ කතාබහ වූවාට කපුගේ මහතාගේ පවුලේ තොරතුරු ඔහු මිය යනතුරුම සමාජයේ කතාබහ වූයේ නැහැ.