මියගිය මිනිස්සු එල්ලන මිනිස්සු

Published in අනං මනං
Monday, 06 October 2014 15:03
මින්ස්සු එල්ලිලා මැරුණට මැරිච්ච මිනිස්සු එල්ලීමේ සිරිතක් අප සමාජය තුළ නොමැත. ශිෂ්ඨ සමාජයේ ජීවත්වූ කෙනෙක් මිය ගිය විට  මිහිදන් කිරීම සිදුවේ. එසේත්  නොමැති නම් ආදාහනය කිරීම සිදු වේ. නමුත් එයට වඩා වෙනස් වූ අවමංගල්‍ය චාරිත්‍ර ද ලෝකය තුළ දක්නට ලැබේ. ඒ චාරිත්‍ර ගෝත්‍රික ජනයා අත‍ලොස්සක් අතර දක්නට ලැබේ.
පිලිපීනයේ ඉගොරට් ජනයා වාසය කරන්නේ කඳුකර ආශ්‍රිතවය. ඔවුන් තම ඥාතියෙක් මිය ගිය විට අනුගමනය කරන චාරිත්‍ර ඔවුන්ටම පමණක් ආවේණිකය. ඒ චාරිත්‍රය නම් ලී පෙට්ටියක තැන්පත් කල සිරුර සිරස් කඳු බෑවුමක එල්ලීමයි. මෙය අවුරුදු 2000ක් පමණ පැරණි ක්‍රමයක් බව පැවසේ.
 
මේ ක්‍රමයට අවසන් කටයුතු කළ විට තම ඥාතියාට පහසුවෙන් ‍සුගතියට යාමට හැකි බවට ඔහුන් තුළ  ඔවුන් විශ්වාසයක්  පවතී.
Igorot-www.nethfm.com00001
Igorot-www.nethfm.com00004
Igorot-www.nethfm.com00006
Igorot-www.nethfm.com00007

 

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us