ලිට්‍රෝ ගෑස් ටෙන්ඩරයෙන් කොටි 130 ක් ගසා කාලා යැයි කෝප් කමි‍ටු සභාපති චරිත හේරටත් විසින් දේශපාලන වේදිකාවක කළ කතාවක් ගැන පුවත් වාර්තා වෙමින් ඇත.

වෙබ් අඩවියක සඳහන් වූ මේ පුවත ගැන සටහන් සමාජ මාධ්‍ය තුළ වේගයෙන් ව්‍යාප්ත වෙමින් ද තිබේ.

රනිල්ගේ පවර් එක !

Monday, 12 September 2022 11:04

ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වන අමෙරිකානු නියෝජිත ආයතනයේ ප්‍රධානී සමන්තා පවර් මෙරටට හදිසියේ එන්නේ මෙරට මානව හිමිකම් උල්ලංඝණය වීම ගැන සොයා බලා ජනාධිපතිවරයාට තරව‍ටු කර යන්න බව විපක්ෂයට පක්ෂපාත ප්‍රධාන පෙළේ මාධ්‍ය , සමාජ මධ්‍ය වල පසුගිය සතියේ ලොකු ප්‍රචාරයක් ලබා දී තිබිණි. සමන්තා පවර් ආපහු යද්දි හොඳවැයින් දෙකක් කියා යනු ඇති බවද මේ අය සිතා සිටියහ.

තිස් හත දෙනෙකු  තරම් විශාල රාජ්‍ය ඇමැතිවරු ප්‍රමාණයක් දිවුරුම් දීම සම්බන්ධයෙන් මේ වන විටත් විශාල විවේචනයක් ජනාධිපතිරයාට එරෙහිව එල්ල වෙමින් පවතී.. රාජ්‍ය සේවය කප්පාදු කළ යුතු බවට මතයක් ආණ්ඩු පාර්ශ්වය විසින් පතුරුවමින් සිටින මොහොතක ජනාධිපතිවරයා විශාල රාජ්‍ය ඇමැති මණ්ඩලයක් පත් කිරීම ගැන එල්ල වන විවේචනය සුළුවෙන් තැකිය යුතු නැත. එහෙත් ඇත්ත තත්වය මඟහැර එම විවේචනයන් බාරගත යුතු ද නැත.

පවතින ආර්ථික අර්බුදය, ලොකු කුඩා සැමටත් දුප්පත් හා පොහොසත් අයටත් පොදුවේ සහ වෙන වෙනමත් අහිතකර ප්‍රතිවිපාක ගෙන එන්නකි. බොහෝ කාලයක් පැවති, සාර්ව ආර්ථික දර්ශකවල අහිතකර ඇඟවීම් නිවැරැදිව කියවා නොගැනීමත්, එදා වේල බේරා ගැනීම මිස, ස්ථිරසාර කල්පවත්නා ජාතික ප්‍රතිපත්ති කිසිවක් නො වීමත් ආර්ථිකයේ පවතින උපන්ගෙයි දෝසයෝ ය.

ශ්‍රී ලංකා රජය සහ එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන විසින්, මෙරට තිරසාර සංවර්ධන ඉලක්ක සාක්ෂාත් කරගැනීම සඳහා සිය ප්‍රාග්ධනය යෙදවීමට අරමුණු කරන පෞද්ගලික අංශය වෙත අවශ්‍ය සහයෝගය ලබා දීම වෙනුවෙන් 'තිරසාර සංවර්ධන ඉලක්ක සඳහා වන ආයෝජක සිතියම' පසුගිය දා එළිදැක්වීය.

මේ වනවිට ශ්‍රී ලංකාවට පැමිණ සිටින IMF නියෝජිත පිරිස මෙරටට විස්තීරණ ණය පහසුකම් ලබා දීම සම්බන්ධයෙන් කාර්ය මණ්ඩල මට්ටමේ එකඟතාවයකට පැමිණ ඇතැයි වාර්ථා වේ. දීර්ගකාලයක් මුළුල්ලේ පැවැති මෙම සාකච්ඡා සාර්ථක වීම මේ මොහොතේ ශ්‍රී ලංකාව මුහුණ දෙමින් තිබෙන ආර්ථික අර්බුදයයන් ජය ගැනීම වෙනුවෙන් වන වැදගත්ම සංධිස්ථානයක් වෙනු ඇත.

මෙම වසර සඳහා වන සංශෝධිත විසර්ජන පනත් කෙ‍ටුම්පත නැතිනම් අතුරු අය වැය යෝජනාවලියක් අද දින මුදල් අමාත්‍යවරයා ලෙස ජනධිපති රනිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තුව හමුවේ ඉදිරිපත් කිරීමට නියමිතය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ සර්ව පාක්ෂික පාලනයක් පිහි‍ටුවා පවතින අර්බුදයයන් විසඳා ගැනීමට යෝජනා කළ ද මෙතෙක් ඒ සඳහා විපක්ෂ පක්ෂ වලින් සාධනීය ප්‍රතිචාරයක් නැත.

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us