කයිට්ස් සිසුවිය ඝාතනය කොන්ත්‍රාත්තුවක්. ඝාතකයා පොලීසියේ හිතවතෙක්
යාපනය කයිට්ස් පුන්කුඩතිව් පාසල් සිසුවිය සමූහ දූෂණයකට ලක් කර ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ ප්‍රධාන සැකකරු ලබන මස කයිට්ස් පොලිසියේ කොස්තාපල්වරියක හා විවාහ ගිවිස ගැනීමට සූදානමින් සිට තිබෙන බව වාර්තා වෙයි.
සෑම දිනකම ස්වයං වින්දනයේ යෙදෙන පුද්ගලයන්ට පුරස්ථි ග්‍රන්ථිය ආශ්‍රිත පිළිකා ඇතිවීමේ අවධානම අඩු බව විශේෂඥයන් පවසයි.
යාපනය උසාවියට හානි කරමින් කලහකාරී ලෙස හැසිරුණු පුද්ගලයින් 130 දෙනෙකු රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.
වත්මන් අාණ්ඩුවේ අමාත්‍ය ධුර අත්හැර යළි විපක්ෂයට එක් වූයේ කිසිවෙකුගේ උවමනාවකට නොවන බවත් එයට හේතුව වන්නේ නව රජය ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ සාමාජිකයින් නොසලකා හැර කටයුතු කිරීම බව අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වූ ඩිලාන් පෙරේරා පැවසුවේය.
දක්ෂිණ අධිවේගී මාර්ගයේ බලපත්‍ර නොමැතිව බස් රථ ධාවනයට එක්කිරීමට එරෙහිව පෞද්ගලික බස් රථ සේවකයන් පිරිසක් වර්ජනයක් ආරම්භ කර තිබේ.