වැලිකඩ බන්ධනාගාරය හොරණ ප්‍රදේශයට රැගෙනවිත් අධි ආරක්ෂිත බන්ධනාගාරයක් බවට පත් කිරීමට සැලසුම් කර ඇති බව ලොහාන් රත්වත්තේ රාජ්‍ය අමාත්‍යවරයා පවසයි.ප්‍රකාශ කර තිබේ.
ඔහු පවසන්නේ ඒ මගින් බන්ධනාගාර තුළ පවතින තදබදය ද අඩු කරගත හැකි බවය.

රේගුවේ කටයුතු විධිමත් කිරීම සඳහා ජනාධිපතිවරයා විසින් ජනාධිපති පරීක්ෂණ කොමිසමක් පත්කර තිබේ. රේගුවට එරෙහිව නැගෙන විවිධ චෝදනා සහ සිදුවෙතැයි සැලකෙන අක්‍රමිකතා වළක්වා ගනිමින් කාර්යක්ෂම හා ඵලදායී සේවා සැපයීමට අදාළ නිර්දේශ ඉදිරිපත් කිරීම මෙම කොමිසමට පැවරෙන වගකීම බවයි ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කරන ලද නිවේදනයේ දැක්වේන්නේ.

කොවිඩ් මරණ භූමිදානය පිලිබදව ජනාධිපතිවරයා හා අගමැතිවරයාගෙන් ධනාත්මක පිළිතුරක් ලැබුණු බව පාකිස්තාන අගමැතිවරයා පාර්ලිමේන්තු මුස්ලිම් මන්ත්‍රීවරුන් පිරිසකට දැනුම් දී තිබේ.

මුතුරාජවෙල තෙත්බිම් අභයභූමිය වහාම පරිසර අමාත්‍යාංශය හා නාගරික සංවර්ධන අධිකාරිය යටතට පවරාගෙන සංවර්ධනය කිරීම සදහා රජය තීරණය කර තිබේනවා.

මුතුරාජවෙල තෙත්බිම් අභයභූමිය වහාම පරිසර අමාත්‍යාංශය හා නාගරික සංවර්ධන අධිකාරිය යටතට පවරාගෙන සංවර්ධනය කිරීම සදහා රජය තීරණය කර තිබේනවා.

රැඳවියන් බැලීමට පැමිණෙන අය හට ප්‍රමාද වීමකින් තොරව රැඳවියන් බැලීම සඳහා දිනයක් සහ වේලාවක් වෙන්කර ගෙන පැමිණීමේ ක්‍රමවේදයක් ශ්‍රී ලංකා බන්ධනාගාර දෙපාර්තමේන්තුව විසින් සැලසුම් කර තිබේනවා.

ශ්‍රී ලංකාව පිළිබඳව එක්සත් ජාතින්ගේ මානව හිමිකම් කවුන්සිලයේ මහකොමසාරිස්වරියගේ වාර්තාව අද දිනයේ සාකච්ඡාවට ගැනීමට නියමිතය.

නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණ සිටින පාකිස්ථාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් අද (24) ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ හමුවීමට නියමිතයි. ඒ ජනාධිපති ලේකම් කාර්යාලයේදී.

ld add copy

Connet With Us