පාසල් දරුවන් අතර කෘෂභාවය සහ අධිබර වැඩි වී ඇති බව පවුල් සෞඛ්‍ය කාර්යංශය නිවේදනය කර තිබේ.

චෙක් ජනරජය සහ ශ්‍රී ලංකාව අතර සත්ව හුවමාරු යෝජනා ක්‍රමය යටතේ කැපිබරා Capybaras යුවලක් ශ්‍රී ලංකාව වෙත ලබා දී ඇත.

වැට් බද්ද 18%කින් වැඩි කිරීමට ගත් තීන්දුව තමා හෝ ඇමති මණ්ඩලය කැමැත්තෙන් ගනු ලැබූවක් නොවන නමුත් එය රටේ ආර්ථික ස්ථාවරත්වය පවත්වාගෙන යාම වෙනුවෙන් ගත යුතුව තිබු තීන්දුවක් බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පැවැසීය.

ඉන්දුනීසියාවේ තිමෝර් දිවයිනේ අද (02) අලුයම 5:04 ට පමණ රික්ටර් මාපකයේ 6.6 ක ප්‍රබල භූ කම්පනයක් සිදුව ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ගවර්ස් කෝපරේට් සමාගමේ සිද්ධිය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ඇතුළු සියලු විත්තිකරුවන්, සාක්ෂි කැඳවීමකින් තොරව නිදොස් කොට නිදහස් කිරීමට කොළඹ මහාධිකරණය නියෝග කර තිබේ.

වියළි කාලගුණික තත්ත්වය අවසන් වීමත් සමඟම උතුරුමැද පළාතේ, අනුරාධපුර දිස්ත්‍රිකයේ ඇතැම් ගම්මානවල වෛරස් රෝග සීග්‍රයන් පැතිරෙමින් පවතින බව වාර්තා වේ.

වසර කිහිපයක් තිස්සේ තේ වගාව සම්බන්ධව පැවැති පොහොර ගැටළුවට විසදුමක් ලෙස රජයට අයත් සමාගම් විසින් නිෂ්පාදනය කරන මිලටම පොහොර ලබා දීමට එකඟත්වය පළ වී තිබෙනවා.

වැටුප් ගැටලුව, රාජ්‍ය විශ්වවිද්‍යාලවලට ලබා දෙන අරමුදල් කප්පාදු කිරීම ඇතුළු කරුණු කිහිපයක් මුල් කරගෙන මෙරට සමස්ත විශ්වවිද්‍යාල 17ම අද සංකේත වැඩවර්ජනයක් දියත් කිරීමට තීරණය කර තිබෙනවා.

ld add copy

Latest News

සරසවි ආචාර්යවරු අද වර්ජනයක

සරසවි ආචාර්යවරු අද වර්ජනයක

විශ්වවිද්‍යාලවල පවතින ආචාර්යවරුන්ගේ හිඟය සහ කලක සිට පවතින තවත් ගැටලු කිහිපයක් මුල්කර ගනිමින් සියලු ර...

Connet With Us